මායා ලෝකයට ආයෙත්...
- Fantastic Beasts: The Secrets of Dumbledore
ඉතින් අද ආපු Fantastic Beasts: The Secrets of Dumbledore trailer එකේදි අපිට mads mikkelsen ගේ Grindelwald ගේ first look එක බලාගන්න පුලුවන් වුනා.....
Johnny depp කියන්නේ මේ ශතවර්ෂයේ බිහිවුනු සුපිරි නළුවෙක්. ඒක කතා දෙකක් නෑ. ඒත් සමහර චරිත තියෙනවා ඒ replacement එක අග්‍රගණ්‍ය අයෙක් විසින් කරන්න පුලුවන්. Grindelwald කියන චරිතය captain sparrow වගේ ඩෙප් වෙනුවෙන්ම මැවුණු චරිතයක් නෙමෙයි. ඔහු අනිවාර්යයෙන් චරිතයට සාධාරණයක් කලා.... බලමු ඉස්සරහට mads mikkelsen චරිතය කොහොම වර්ණවත් කරාවිද කියලා....
Last edited:

වේස ගෑනු ආශ්‍රය කලාම වෙන දේවල් තමා ඉතින්..............