Fantastic Beasts 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    හැරිපොටර් කතා සෙට් එකට අකමැති කෙනෙක් කොහෙවත් නැතුව ඇති :love: ඒ කතා අවසානයෙන් පස්සේ J. K. Rowling ලියපු අනිත් පොත් සෙට් එක තමයි Fantastic Beasts සීරියස් එක. හැරී පොටර් එකේ හිටිය චරිතයි (සමහර ) ඒ Spells මයි මේකටත් අරන් තියෙන්නේ .. මේ කතාව දුවන කාල සීමාව ගත්තොත් Albus Dumbledore තරුණ කාලේ සිද්ධ උන කතාමාලාවක් ගැන තමයි මේ කිය වෙන්නේ :yes:

    මේ පොත් සෙට් එකේ පලවෙනි කතාව ෆිල්ම් එකක් වශයෙන් රිලීස් උනා 2016 දී . දැන් ඒ කතා මාලාවේ දෙවෙනි කොටස මේ අවුරුද්දේ November 16 තිරගත වීමට නියමිත වෙලා තියෙනවා.

    වැඩි විස්තර අවශ්‍ය වෙන්නේ නෑ ට්‍රේලර් එක බලලම ඉමු :yes: :love:

    Fantastic Beasts: The Crimes of Grindelwald

    විශේෂ දෙයක් තමයි Pirates of the Caribbean ෆිල්ම් එකේ jack sparrow ට පන පොවන johnny depp මේ ෆිල්ම් එකේ Gellert grindelwald චරිතයට පන පොවනවා

    :cool:

    6ySoRnb.jpg

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Fantastic beasts and where to find them කියල පොත් set එකක් නෑ. Harry ල ඉස්කෝලේ ඉගෙනගන්න පොත් ලිස්ට් එකේ පොතක් ඕක. ලියලා තියෙන්නේ Fantastic beasts and where to find them film එකේ කතා නායකයා වෙන Newt Scamander. ඒක පොඩි encyclopedia එකක්. හැරීලා පාවිච්චි කරපු පොතේ copy එකක් කියලා හැඟවෙන විදියට තමා පොත ලියලා තියෙන්නේ. හැරී, රොන් එහෙම ලියපු බලි කුරුටුත් තියෙනවා ඒකෙ. J. K. Rowling ඒක ලියල තියෙන්නේ Newt Scamander නමින්ම යි. ඒක නිකන් text book එකක්, කතාවක් නෑ. film එකට සම්බන්ධයක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Fantastic beasts and where to find them කියල පොත් set එකක් නෑ. Harry ල ඉස්කෝලේ ඉගෙනගන්න පොත් ලිස්ට් එකේ පොතක් ඕක. ලියලා තියෙන්නේ Fantastic beasts and where to find them film එකේ කතා නායකයා වෙන Newt Scamander. ඒක පොඩි encyclopedia එකක්. හැරීලා පාවිච්චි කරපු පොතේ copy එකක් කියලා හැඟවෙන විදියට තමා පොත ලියලා තියෙන්නේ. හැරී, රොන් එහෙම ලියපු බලි කුරුටුත් තියෙනවා ඒකෙ. J. K. Rowling ඒක ලියල තියෙන්නේ Newt Scamander නමින්ම යි. ඒක නිකන් text book එකක්, කතාවක් නෑ. film එකට සම්බන්ධයක් නෑ.

    film එකේ screenplay එක පොතක් විදිහට වෙනම තියෙනව
     
    • Like
    Reactions: HSW