මායා ලෝකයට ආයෙත්...🪄🧙 - Fantastic Beasts: The Secrets of Dumbledore

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,966
    113
    United States
    මායා ලෝකයට ආයෙත්...🪄🧙 - Fantastic Beasts: The Secrets of Dumbledore
    ඉතින් අද ආපු Fantastic Beasts: The Secrets of Dumbledore trailer එකේදි අපිට mads mikkelsen ගේ Grindelwald ගේ first look එක බලාගන්න පුලුවන් වුනා.....

    Johnny depp කියන්නේ මේ ශතවර්ෂයේ බිහිවුනු සුපිරි නළුවෙක්. ඒක කතා දෙකක් නෑ. ඒත් සමහර චරිත තියෙනවා ඒ replacement එක අග්‍රගණ්‍ය අයෙක් විසින් කරන්න පුලුවන්. Grindelwald කියන චරිතය captain sparrow වගේ ඩෙප් වෙනුවෙන්ම මැවුණු චරිතයක් නෙමෙයි. ඔහු අනිවාර්යයෙන් චරිතයට සාධාරණයක් කලා.... බලමු ඉස්සරහට mads mikkelsen චරිතය කොහොම වර්ණවත් කරාවිද කියලා....
    ❤️
    😍

    267552075_1897492690430641_3676092506562987694_n.jpg

    267691612_888307791867989_8318219842134518703_n.jpg

    :love2: 🤗
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • අර පට්ට වේසි "Amber" නඩුව දාලා නාඩගමක් නටපු නිසා තමයි Johnnyය එක්ක තිබ්බ Contract එක Warner Bros.ල cancel කලේ. :(:no: වේස ගෑනු ආශ්‍රය කලාම වෙන දේවල් තමා ඉතින්.............. 🥴
     
    Last edited:

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    අර පට්ට වේසි "Amber" නඩුව දාලා නාඩගමක් නටපු නිසා තමයි Johnnyය එක්ක තිබ්බ Contract එක Warner Bros.ල cancel කලේ. :(:no: වේස ගෑනු ආශ්‍රය කලාම වෙන දේවල් තමා ඉතින්.............. 🥴
    Mama danna tharamata Warner Bros. Jhonny ta agree wechcha ganen sahenna ganak gewwa. Mokada eka seen ekak video karala thibbe e weddi
     
    • Like
    Reactions: HmNRazor

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ම්
    මායා ලෝකයට ආයෙත්...🪄🧙 - Fantastic Beasts: The Secrets of Dumbledore
    ඉතින් අද ආපු Fantastic Beasts: The Secrets of Dumbledore trailer එකේදි අපිට mads mikkelsen ගේ Grindelwald ගේ first look එක බලාගන්න පුලුවන් වුනා.....

    Johnny depp කියන්නේ මේ ශතවර්ෂයේ බිහිවුනු සුපිරි නළුවෙක්. ඒක කතා දෙකක් නෑ. ඒත් සමහර චරිත තියෙනවා ඒ replacement එක අග්‍රගණ්‍ය අයෙක් විසින් කරන්න පුලුවන්. Grindelwald කියන චරිතය captain sparrow වගේ ඩෙප් වෙනුවෙන්ම මැවුණු චරිතයක් නෙමෙයි. ඔහු අනිවාර්යයෙන් චරිතයට සාධාරණයක් කලා.... බලමු ඉස්සරහට mads mikkelsen චරිතය කොහොම වර්ණවත් කරාවිද කියලා....
    ❤️
    😍

    267552075_1897492690430641_3676092506562987694_n.jpg

    267691612_888307791867989_8318219842134518703_n.jpg

    :love2: 🤗

    Melo rahak na
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,361
    113
    මේ movie ඒකේ english audio track ඒක වෙනම ඩවුන්ලොඩ් කර ගන්න තියනවනම් පොඩ්ඩක් දානව ද මචංලා.
    ඒඩිටඩ්
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • ෆිල්ම් ඒක බාපු කෙනෙක් පුළුවන් නම් MP3 කරලා හරි කමක් නෑ share කරන්න පුළුවන් නම්
    https://t.me/Soundtracksalbum

    ඕකෙන් බා ගනින්, උබ හොයන එක තියනවාද දන්නේ නෑ හැබැයි