මාරක​ රිය අනතුරු (සත්‍ය​)

මාරක​ රිය අනතුරු (සත්‍ය​)

පොඩි එවුන්, හදවත් රෝගීන් සහ භයවනසුලු පුද්ගලයින් වහාම මෙම ත්‍රෙඩය වසා දමන්න​.

කට්ටියටම කියන්නේ… මේවායින් පාඩමක් ඉගෙන ගනිල්ලා. නියමිත වේග සීමාව අනුගමනය කර පලයල්ලා. ඔය අධිවේදී මාර්ග මගුල් තිබුන පළියට මෝඩ හරක් වගේ වේගෙන් ගියොත් මරණය ඒකාන්තයි!:no:

මෙහි ඇති බොහෝමයක්​ වීඩියෝවන්වල කිසියම් හෝ පුද්ගලයෙක් හෝ පුදගලයින් පිරිසක් මිය ගොස් ඇත​!
:no:

Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පට්ට මචන්.... ඔයවගේ ඒව ගොඩක් තියනවා youtube එකේ. ඔය පෙනෙන්න තියන අරාබි case එක උන්ගෙ ගොං ආතල් එකක්. මිනිස්සු ගොඩක් අමාරුවෙ වැටෙනවා ඒකෙන්.

rep passe dennam.. dan ba lu! :no:
 
BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මාත් youtube 1 ඔය ගොඩක් ඒවා බලල තියෙනව. හැබැයි ඉතින් සමහර ඒවා බලද්දී බය හිතනවට වඩා හිනා යනවා බන්... :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    bump