ඈ ආපිට හැරැනු අතර, තම අත්ලවල් දොරට තද කර ගත්තාය. ඈ ස්පාඥ්ඥ භාශාවෙන් කථා කිරීමට පටන්ගත් නමුත්, නැවතී නැවත එකම දේ ඉංග්රීසියෙන් කීවාය, "මිස්ටර් ෆ්ලෙචර්. මට කරදරයක් කරන්න එපා. මම විතරයි දැන් ඉන්නේ ඔබව මෙතනින් පිටකරන්න පුළුවන් කෙනෙකුට. මම දිවුරනවා."
ඔවුන්ට පිටුසින්, හෙයින්ස් දණ ගසාගෙන සිටියේ කුඩා දරැවෙකු මෙනි. දැන් ෆ්ලෙචර් ගැහැනිය වෙත ලං වෙමින් සිටියේය. "අපි මෙතෙන්ට ආවේ හු**කා ඉන්ඩ නෙවෙයි." කලින් ඈ ඔහුට කියා තිබුනු අතර, ෆ්ලෙචර් මෙසේ සිතුවේය, "මාත් ආවෙ ඒකට නෙවෙයි."
ඈ තම මරණය ඔහුගේ දෑස් තුලින් දැකගත්තාය. තමා ලග ඔහුගේ නම සහිත ලිපි ලේඛන තිබෙන අතර, තමා ඔහුට ඒවා ලබා දෙන්නීය -- අෑ දැන් කියා සිටියි. එමෙන්ම රත්රන් කන්දරාවක් සහ ඕනෑ තරම් මුදල් සහිත ස්විස් බැංකු එකවුන්ටුවක්. ඒවා සියල්ලද ඈ ඔහුට දීමට සූදානම් බව ඈ කියයි. දේශමාමකයින්, හොර තක්කඩීන්ගෙන් වෙන් කර හදුනා ගන්නා සැටි දැන් ෆ්ලෙචර් හට පෙනී යයි. දේශමාමකයින් මරණය ඉදිරියේ නිර්භය කථාවක් පවත්වන අතර, හොරැන්, තම බැංකු ගිනුම කැප කර බේරීමට තතනයි.
"කට වහපිය" ඔහු කියුවේය. මෙම කාමරය ඉතා හොදින් සීල් කර නොතිබුනා නම්, ඉහල සිටින සොල්දාදුවන් දැනටමත් මෙහි විත් තිබෙනු ඇත. ඔහුට ඔවුන් ගෙන් බේරීමට නොහැකි වුවද, මෙම පරට්ටිය අතැර දැමීමේ අදහසක් ඔහු තුල තිබුනේ නැත.
ඈ කට වසා ගත්තාය. ඈට වයස කීයක් පමන ඇති දැයි ෆ්ලෙචර් කල්පනා කරන්නට විය. හැට පහක්? මෙම බැල්ලිය මිනිසුන් කී දෙනෙක් මෙවැනි කාමර තුල මරා දමා තිබෙනු ඇතිද? කී දෙනෙකු මරා දැමීමට අණ දී ඇතිද?