Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරක වෛරසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනයේ අයිස් තට්ටු අතරේ මාරක වයිරස සැඟවිලා

අයිස් දියවුණොත් මහ විනාශයක්

Lankadeepa.lk

චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අපට අබිරහසකි. එය චීන විද්යාඥයන් විසින් වැඩි දියුණු කළ වයිරසයක් බවත්, අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවත් පැවැසෙයි.

මේ සටහන නව කොරෝනා වයිරසය ගැන නොවෙයි. නව කොරෝනා වයිරසයට වඩා බිහිසුණු, විද්යාඥයන්ට ආගන්තුක, වයිරස රැසක් වසර 15,000 ක් තිස්සේ, චීනයේ ටිබෙට් සානුවේ ගුලියා නමැති ග්ලැසියරයේ අයිස් තට්ටු අතරේ තැන්පත් වී ඇති බවත්, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියරය දියවී, මෙම මාරක වයිරස ද පරිසරයට මුදාහැරෙනු ඇති බවටත් විද්යාඥයෝ බිය පළ කරති. ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ තැන්පත් වුණු වයිරස සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ අද ඊයේ නොවෙයි. 1992 වසරේ සිටය. 1992 සිට 2015 වන විට වයිරස වර්ග 28 ක් විද්යාඥයෝ සොයා ගත්හ. මෙම වයිරසවලට කිසිදු ප්රතිකර්මයක් නොමැති අතර, මේවා මනුෂ්යයන්ට ආසාදනය වුවහොත් කොරෝනා වයිරසවලටත් වඩා බිහිසුණු බව විද්යාඥයෝ පැහැදිලි කරති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යද්දී අයිස් තට්ටු දියවී, වයිරස වාතයට මුදාහැරීම සිදු වුවහොත්, එය සතුන් හරහා මිනිසුන්ට හෝ සෘජුව මිනිසුන්ට ආසාදනය විය හැකි බව ද විද්යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. ග්ලැසියරයෙන් ලබා ගත් වයිරස සාම්පල ඇමෙරිකාවේත් රුසියාවේත් චීනයේත් අධිආරක්ෂිත පර්ෙය්ෂණාගාර තුළ සෙල්සියස් අංශක ඍණ 3 ක උෂ්ණත්වයක් යටතේ තැන්පත් කර තැබෙන අතර, ඒවා යොදා ගනිමින් පර්ෙය්ෂණ කටයුතු සිදු කෙරේ.

2016 දී වසරේ දී, රුසියාවට අයත් ආක්ටික් පළාතේ, උතුරුදිග සයිබීරියාවේ, උණ රෝගයක් හේතුවෙන් 40 දෙනකු රෝහල් ගත කෙරුණි. උණ රෝගය පැතිරීම ආරම්භ වූයේ සයිබීරියාවේ 12 ගෝත්රික දරුවකුගෙනි. රෝගය උත්සන්න වී දරුවා මියගියේය. දරුවාගෙන් තවත් ගෝත්රිකයන් 40 දෙනකුට රෝගය ආසාදනය විය. රුසියන් රජය එරට හමුදාවේ, ජීව අවි සම්බන්ධ හමුදා විශේෂඥ දැනුමක් ඇති සොල්දාදුවන් වහා ක්රියාත්මක වී, රෝගය කුමක්දැයි සොයා බලද්දී, මාරක ඇන්ත්රැක්ස් විෂබීජ රෝගයට හේතුව බව අනාවරණය කර ගත්තේය.

ඇන්ත්රැක්ස් කුඩා දරුවාට ආසාදනය වී ඇත්තේ වසර 70 ක් අයිස් තට්ටු යට සැඟව තිබුණු, ගෝලීය උණුසුම හේතුවෙන් අයිස් දියවී වාතයට නිරාවරණය වුණු පිනිමුවකුගේ සිරුරක් තුළ බව පසුව අනාවරණය විය. මෙම සිදුවීම ලොව කැලඹීමට සමත් විය. කෙසේ නමුත් රුසියන් රජය සහ හමුදාව එම වයිරසය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩක් ලබා දුන්නේ නැත. පිනිමුවාගෙන් සිරුරින් වාතයට මුදා හැරුණු වයිරසය හේතුවෙන් පිනිමුවෝ 1,000 කට වැඩි ප්රමාණයක් මියගියහ. චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු දියවීමේ වේගය දිනෙන් දින වේගවත් වෙයි. අයිස් තට්ටු දියවීම ආරම්භ වූයේ 1970 වසරේ සිට බවත්, අද වනවිට ඉතිරිව ඇත්තේ ග්ලැසියරයෙන් තුනෙන් දෙකක ප්රමාණයක් බව කාලගුණ විපර්යාස පිටුදැකීමේ ජගත් සංවිධානය පෙන්වා දී ඇත.

ලුසිත ජයමාන්න

‘ද සන්’ ඇසුරිනි

[QUOTE="dimuthume, post: 25165111, member: 91713"] චීනයේ අයිස් තට්ටු අතරේ මාරක වයිරස සැඟවිලා අයිස් දියවුණොත් මහ විනාශයක් Lankadeepa.lk චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අපට අබිරහසකි. එය චීන විද්යාඥයන් විසින් වැඩි දියුණු කළ වයිරසයක් බවත්, අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවත් පැවැසෙයි. මේ සටහන නව කොරෝනා වයිරසය ගැන නොවෙයි. නව කොරෝනා වයිරසයට වඩා බිහිසුණු, විද්යාඥයන්ට ආගන්තුක, වයිරස රැසක් වසර 15,000 ක් තිස්සේ, චීනයේ ටිබෙට් සානුවේ ගුලියා නමැති ග්ලැසියරයේ අයිස් තට්ටු අතරේ තැන්පත් වී ඇති බවත්, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියරය දියවී, මෙම මාරක වයිරස ද පරිසරයට මුදාහැරෙනු ඇති බවටත් විද්යාඥයෝ බිය පළ කරති. ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ තැන්පත් වුණු වයිරස සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ අද ඊයේ නොවෙයි. 1992 වසරේ සිටය. 1992 සිට 2015 වන විට වයිරස වර්ග 28 ක් විද්යාඥයෝ සොයා ගත්හ. මෙම වයිරසවලට කිසිදු ප්රතිකර්මයක් නොමැති අතර, මේවා මනුෂ්යයන්ට ආසාදනය වුවහොත් කොරෝනා වයිරසවලටත් වඩා බිහිසුණු බව විද්යාඥයෝ පැහැදිලි කරති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යද්දී අයිස් තට්ටු දියවී, වයිරස වාතයට මුදාහැරීම සිදු වුවහොත්, එය සතුන් හරහා මිනිසුන්ට හෝ සෘජුව මිනිසුන්ට ආසාදනය විය හැකි බව ද විද්යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. ග්ලැසියරයෙන් ලබා ගත් වයිරස සාම්පල ඇමෙරිකාවේත් රුසියාවේත් චීනයේත් අධිආරක්ෂිත පර්ෙය්ෂණාගාර තුළ සෙල්සියස් අංශක ඍණ 3 ක උෂ්ණත්වයක් යටතේ තැන්පත් කර තැබෙන අතර, ඒවා යොදා ගනිමින් පර්ෙය්ෂණ කටයුතු සිදු කෙරේ. 2016 දී වසරේ දී, රුසියාවට අයත් ආක්ටික් පළාතේ, උතුරුදිග සයිබීරියාවේ, උණ රෝගයක් හේතුවෙන් 40 දෙනකු රෝහල් ගත කෙරුණි. උණ රෝගය පැතිරීම ආරම්භ වූයේ සයිබීරියාවේ 12 ගෝත්රික දරුවකුගෙනි. රෝගය උත්සන්න වී දරුවා මියගියේය. දරුවාගෙන් තවත් ගෝත්රිකයන් 40 දෙනකුට රෝගය ආසාදනය විය. රුසියන් රජය එරට හමුදාවේ, ජීව අවි සම්බන්ධ හමුදා විශේෂඥ දැනුමක් ඇති සොල්දාදුවන් වහා ක්රියාත්මක වී, රෝගය කුමක්දැයි සොයා බලද්දී, මාරක ඇන්ත්රැක්ස් විෂබීජ රෝගයට හේතුව බව අනාවරණය කර ගත්තේය. ඇන්ත්රැක්ස් කුඩා දරුවාට ආසාදනය වී ඇත්තේ වසර 70 ක් අයිස් තට්ටු යට සැඟව තිබුණු, ගෝලීය උණුසුම හේතුවෙන් අයිස් දියවී වාතයට නිරාවරණය වුණු පිනිමුවකුගේ සිරුරක් තුළ බව පසුව අනාවරණය විය. මෙම සිදුවීම ලොව කැලඹීමට සමත් විය. කෙසේ නමුත් රුසියන් රජය සහ හමුදාව එම වයිරසය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩක් ලබා දුන්නේ නැත. පිනිමුවාගෙන් සිරුරින් වාතයට මුදා හැරුණු වයිරසය හේතුවෙන් පිනිමුවෝ 1,000 කට වැඩි ප්රමාණයක් මියගියහ. චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු දියවීමේ වේගය දිනෙන් දින වේගවත් වෙයි. අයිස් තට්ටු දියවීම ආරම්භ වූයේ 1970 වසරේ සිට බවත්, අද වනවිට ඉතිරිව ඇත්තේ ග්ලැසියරයෙන් තුනෙන් දෙකක ප්රමාණයක් බව කාලගුණ විපර්යාස පිටුදැකීමේ ජගත් සංවිධානය පෙන්වා දී ඇත. ලුසිත ජයමාන්න ‘ද සන්’ ඇසුරිනි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom