අකුණු ඇති වීමට හේතුවන කාරනය බොහෝ දෙනා දන්නව.සරළ ව කිව්වොත් ආරෝපිත වළාකුලක් හා පොළව මත ඇති උසින් පිහිටි(බොහෝ විට උල් සහිත) වස්තුවක් අතර හෝ ආරෝපිත වළාකුළු දෙකක් අතර ඇතිවන ක්රියාදාමයක් මේක.මේ thread එකෙන් බලාපොරොත්තු වෙනවා ආරෝපිත වළාකුළු හා පොළව අතර සිදුවන මාරක අකුණු කීපයක ඡායා රූප කීපයක් බෙදා හදාගන්න.අනතුරුවලින් වළකින්න කරන්න තියෙන දේවල් මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ
.
.
Last edited:






