මාරක_අකුණු

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    අකුණු ඇති වීමට හේතුවන කාරනය බොහෝ දෙනා දන්නව.සරළ ව කිව්වොත් ආරෝපිත වළාකුලක් හා පොළව මත ඇති උසින් පිහිටි(බොහෝ විට උල් සහිත) වස්තුවක් අතර හෝ ආරෝපිත වළාකුළු දෙකක් අතර ඇතිවන ක්‍රියාදාමයක් මේක.මේ thread එකෙන් බලාපොරොත්තු වෙනවා ආරෝපිත වළාකුළු හා පොළව අතර සිදුවන මාරක අකුණු කීපයක ඡායා රූප කීපයක් බෙදා හදාගන්න.අනතුරුවලින් වළකින්න කරන්න තියෙන දේවල් මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ:rolleyes:.




    cloud-ground-lightning13_20849_600x450.jpg




    cloud-ground-lightning04_20840_600x450.jpg




    cloud-ground-lightning03_20839_600x450.jpg




    cloud-ground-lightning06_20842_600x450.jpg




    cloud-ground-lightning08_20844_600x450.jpg




    cloud-ground-lightning10_20846_600x450.jpg




    cloud-ground-lightning11_20847_600x450.jpg




    cloud-ground-lightning14_20850_600x450.jpg




    cloud-ground-lightning07_20843_600x450.jpg




    cloud-ground-lightning09_20845_600x450.jpg

     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    නියමායි.හිතලා බලන්න මේකක් අපිට වැදුනොත් මොනවා වෙයිද කියලා. සැප කනේ.ලොල් !