මාරක_අනතුරක් CCTV

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Not accurate.

    Being vigilant for his own sake is the responsibility of the pedestrian, driving in such a way that accidents could be prevented is the responsibility of the driver - both parties are to blame for this unfortunate incident.

    You are assuming that the all the pedestrian in sri lanka should be well aware of the road rule!. That't never going to happen,

    All the drivers should be well aware to the road rules,, it's must.
    But all the pedestrian are not fully aware about the road rules, Lunatic people can cross the road, children can cross the road..:shocked:

    So it's drivers responsibility to be aware about the both side of the road, because a child, dog, can enter the road at anytime..
    exception is highway which have a protective fence to prevent people and animal being enter to road accindently..:growl:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මම වෙන රටක ජීවත් වෙලත් තියෙනවා, අපේ ගොන්නුන්ගේ මානසිකත්වයත් දන්නවා. :rolleyes:

    පදිකයෝ කියන්නේ කිසිම නීතියක් පිළිපදින්න ඕනා නැති දෙයියෝ නෙවේ. උන්ට නීතියක් තියෙනවා පාරේ යන්නත්. අහවල් එහකට එහෙනම් දකුණෙන් යන්න, පාර පනිද්දී දෙපැත්ත බලලා පනින්න කියලා කියන්නේ?

    තව කහ ඉරෙන් පනින්න කියන්නේ ඒක "priority crossing" එකක් නිසා. එහෙම නැතුව වෙන තැනකින් පනින්න ගිහින් හැප්පුනොත් පදිකයා තමා ඔක්කොම වාහනේටත් එක්කම අලාබ හානි ගෙවන්න ඕනා. තව ඒ මදිවට හිරේ යන්නත් වෙනවා ලොකු අලාබයක් නම්. හැබැයි අනිවා කහ ඉරක් ලගට අපි එනවා වත් කියලා ඒ driversලා දැක්කොත් ඈත ඉදන්ම වාහනේ නවත්තලා අපිට යන්න ඉඩ දෙනවා. එහෙම නැති උනොත් ඒකට උන්ට ප්‍රශ්නයක් වෙනවා පස්සේ security feed චෙක් කලොත්.

    අපේ හරක්ව යට කරලා මට පව් පුරවා ගන්න ඕනත් නෑ, කාලේ කන්න ඕනත් නෑ. මම කොහොමත් කහ ඉරක් ගාව මිනිස්සු හිටියොත් වාහනය ස්ලෝව් කරලා බලනවා මුන් පනින්නද හදන්නේ කියලා. උන් පනින්න ලෑස්ති නම් දකුණට හෝ වමට සිග්නල් දාලා අනික් උන්ටත් නවත්තන්න කියනවා.

    Unlike other countries, sri lankan roads are not protected by a fence which would prevent entering people to road accidentally..

    So it's your responsibility to drive carefully....

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,562
    113
    You are assuming that the all the pedestrian in sri lanka should be well aware of the road rule!. That't never going to happen,

    All the drivers should be well aware to the road rules,, it's must.
    But all the pedestrian are not fully aware about the road rules, Lunatic people can cross the road, children can cross the road..:shocked:

    Pedestrians who are unaware of the road rules are not fit to share the public roads with other motorists and pedestrians.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Pedestrians who are unaware of the road rules are not fit to share the public roads with other motorists and pedestrians.

    YES, But this is SRI LANKA. Here we get all kind of people,children, dogs, cats, elephants, cows on the road, We don't have protected roads..
    And the education level of people???:shocked:

    So it's drivers responsibility to drive carefully..:growl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Unlike other countries, sri lankan roads are not protected by a fence which would prevent entering people to road accidentally..

    So it's your responsibility to drive carefully....

    Pedestrians' one and only responsibility to be aware of the road and oncoming traffic for f*ck sake. Not the driver's responsibility. If people can't do that then don't go blaming drivers for their fault.

    Drivers are always (well in most vehicles and cases) aware of the surroundings. Its the stupid roadside pedestrians jump to the road without even looking at the oncoming traffic.
     
    Some people can come to the road for suicide for God's sake!!.... You should prevent them, not for legal reasons but for ethical reasons. be a human who respect humanity...:growl::(
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    පාර පනින මනුස්සයා කොහොමත් වැරදි. ඒත් car එක එලවන පොරට තිබ්බා මේ අනතුර නවත්වගන්න.

    කෙලින් පටු පාරක්, වාහනේ එන speed එක හොදටම වැඩි.
    අනික පාරේ දෙපැත්තේම ගෙවල් කඩවල්, පොඩි එකෙක් උනත් පාරට පනින්න ඉඩ තියෙනවා. driver අවදානෙන් යනවා මදි.
    මේ මනුස්සයා එක පාරටම පාර පනින් නෑ. Car එකට ටිකක් දුර ඉදන් එද්දිම පෙන්න ඕනේ මේ මනුස්සයා පාර පනින්න යන්නේ කියලා. එත් එහෙම දැක්කා කියලා පෙන්නේ නෑ.

    defensive driving ගැන මීට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. Yellow light වැටුනම වාහනේ නවත්වන්න සුදානම් වෙනවා නෙවෙයි..වාහනේ නවත්වන එකයි කරන්න ඕනේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    You are assuming that the all the pedestrian in sri lanka should be well aware of the road rule!. That't never going to happen,

    All the drivers should be well aware to the road rules,, it's must.
    But all the pedestrian are not fully aware about the road rules, Lunatic people can cross the road, children can cross the road..:shocked:

    So it's drivers responsibility to be aware about the both side of the road, because a child, dog, can enter the road at anytime..
    exception is highway which have a protective fence to prevent people and animal being enter to road accindently..:growl:

    උඹ ඔය කියන විදියට අපි වාහනයක් ඩ්‍රයිව් කරන්න ඕන පැයට කිලෝමීටර් 20ක විතර වේගෙන්, ඒ වේගෙත් වැඩියි වගේ බං, මොකද ඒ වේගෙන් ගිහිල්ලත් එක පාර මේ වගේ බූරුවෙක් පාර පැන්නොත් ඒ පනින එකා නොමැරුනත් තුවාල දෙක තුනක් හරි වෙන්න ඉඩ තියෙනවා, උඹ කියනවා වගේ නීතියක් මේ රටේත් තිබ්බා නම් ඒ විදියට වෙන ඇක්සිඩන්ට් වලටත් අපිට නිකං හිරේ යන්න වෙනවා,

    එයිට වඩා හොඳයි බං වාහන ගෙදර තියල යන ගමනක් පයිං යන එක,

    දැන් මේ රටේ තියෙන නීතිය හොඳටම හොඳයි බං, මොකද පදිකයින්ට පාර පනින්න පදික මාරු හදල තියෙනවා, එහෙම නැතුව පාර පනිනව නම් පදිකයා වගකීම භාර ගන්න ඕන බං, එහෙම නැත්නම් ලංකාවෙ නගර සීමාවන් වල උපරිම වේගය පැයට කිලොමීටර් 40ක් හා නගර සීමාවෙන් පිටත උපරිම වේගය පැයට කිලෝමීටර් 70ක වේගයක් දීල තියෙන එක ලොකුම ලොකු විහිලුවක් බං,

    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Hope you will not go to the hell after the death...:eek::eek:

    I'm driving for nearly 10 years now. No accidents have happened while i'm driving (some scratches here and there)* . I drive very recklessly to very defensively. So i can relate to every speeding to slow walking slug scenario.

    I have a car, van and a motorcycle. So i know how to manage my and other's vehicle if i have the opportunity to drive. Driving doesn't come from books or from papers. It comes from experience. Rules are there for a reason and we have to obey that too.

    When i'm a pedestrian, I obey and follow the pedestrian rules. that's smart thinking and being a responsible citizen.

    every stupid cow and dog knows how to search internet for porn and come to facebook for hot new gossip but doesn't know how to cross the road? that is called neglection my friend. neglecting to being educate on how to travel on the road.

    *scratches means me being trying to avoid vehicle pass on a narrow road etc.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සමහර වෙලවට කාර් කාරයෝ වෑන් කාරයෝ ඇඟට කපාගෙන එනව බන්
    ඒ වෙලවට මාත් උන්ගේ ඇඟට කපනවා
    ලොරි කන්ටේනර් එද්දී නම් අයින් වෙනවා නැත්නම් මැරෙන්න නේ වෙන්නේ :D:D

    ලංකාවේ පිට පාරවල් වල වේග සීමාවැ 70 උනාට සමහර තැන වල 30 යන්නත් අමාරුයි
    මිනිස්සුත් ඉතින් පාර අයිනේම ඔක්කොම ලබ්බවල් අටවන්ව

    පාරවල් හදන් එවුනුත් පාරේ යන එකෙක්ට ඉඩ තියලා හදන්නේතං නැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Mekata answer ekak dapalla
    Video Image Enhancer තියෙනවා..:yes:

    motion-deblurring-3.jpg
    motion-deblurring-4.jpg

    frame-integration-1.jpg
    frame-integration-2.jpg

    deinterlacing-1.jpg
    deinterlacing-2.jpg

    motion-deblurring-1.jpg
    motion-deblurring-2.jpg

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සිරා කතාව... සමහර කාලකන්නි ඉන්නවා පාර පැනලා තමයි දෙපැත්ත බලන්නෙ. තව ඉන්නවා රට හරක් රෑට කළු පාට අැඳුමුත් අැඳන් ලයිට් ඒකක් වත් නැති තැන් වලින් පනින, වාහන ඒනවා බල බල. අපි වාහනේ බ්‍රේක් උඩ හිටගත්තත් වාහනේ නවත්ත ගන්න බෑ ඉතිං :growl:

    Ow ban. me dawas deka thunakata kalin mage wahaneta tawa poddek ekek yata wenawa. ra 9 ta withara. u ban saale mada yanawa wage eka parata panna parata balanne natuwa.
    Break gaha ganna welawakuth naha. waduna nam uu marenawa. mama hire :growl::growl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මේක තනිකරම මනුස්සයගේ වැරැද්ද . කහ ඉරක් නැති තැනකින් පාර පැනීම. පාර තියෙන්නේ වාහන වලට යන්න මිසක් වාහන පාගල යනකොට දැක දැක හරකෙක් වගේ පනින්න නෙමෙයි නේ. මං නම් නඩු කාරයා වාහන කාරයව නිදහස් කරනවා
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    CCTV ෆුටේජ් එකෙන් වේගය හරියටම කියන්න බැරි හින්ද ඩ්‍රයිවර් නිදහස් වෙයි නඩුවකින් වුණත්. පාර පනින්නෙ කහ ඉරකිනුත් නෙමෙයි නේ. දඬුවම් කළොත් අනතුරක් වළක්වා නොගැනීමයි අනතුරක් සිදුකර පලා යාමයි තමා

    වසර 10ක විතර අත්හිටවූ සිර දඩුවමත් ලැබෙනවා :yes: