3 ක් වැරදියි කියල උඹ හිතාගෙන ඉන්න එකට අායෙ ගිහින් බලහන්. ගොඩක් වෙලාවට එහෙම හිතල ගහන අනික තමයි වැරදිම. අැත්තම කතාව 3 න් එකක් හරි කියල තේරුම් ගන්න අමාරු එක. පැහැදිලිවම වැරදි එ‍්වා දෙකයි තියෙන්නෙ. අනික වැරදියි වගේ පේන්නෙ උඹ ප්‍රශ්නෙ දිහා බලන විදිහ අවුල් නිසා.මම මොකද කරන්නේ
මේක තමයි උත්තරේ.හතර වෙනි උත්තරේ තියෙන්නේ "ඉහත සියල්ලම" ද ?
එහෙනම් ප්‍රශ්නෙන් පැනලා පලයන් .![]()
උබ කාටද දෙන්නේ කියපන්. කියවිල්ලේ හැටියට අනුරයට නං නෙමේ .3 ක් වැරදියි කියල උඹ හිතාගෙන ඉන්න එකට අායෙ ගිහින් බලහන්. ගොඩක් වෙලාවට එහෙම හිතල ගහන අනික තමයි වැරදිම. අැත්තම කතාව 3 න් එකක් හරි කියල තේරුම් ගන්න අමාරු එක. පැහැදිලිවම වැරදි එ‍්වා දෙකයි තියෙන්නෙ. අනික වැරදියි වගේ පේන්නෙ උඹ ප්‍රශ්නෙ දිහා බලන විදිහ අවුල් නිසා.
මොකද මේ ප්‍රශ්නෙට වැරදි උත්තරේ තේරුවොත් මුළු පේපර් එකම වෙනස්ම විදිහකට mark කරන ක්‍රමයකට තියෙන්නෙ. මේකට විතරක් ලකුණ අඩු කරන් shape වෙන්න නම් වෙන් නෑ. අායෙ විභාගයක් ලියන්න තියා පොතක් අල්ලන්නවත් හම්බෙන් නැති වෙන්න පුළුවන්.
අසූචි ගොඩවල් හතරක් තියෙනව. අසූචි ගොඩවල් තුනක් ගඳයි කියල දන්නව...
කරන්නෙ අන්තිම එක තෝරන් ඒකතමයි හොඳම එක කියල ඇඟපුරා ගාගන්නව. අනිත් උන්ටත් ඒකම කරන්න කියනව![]()