Questions මාරම අවුලක් , මොකද කරන්නේ?

මේකයි අවුල, ප්‍රශ්නෙට උත්තර හතරක් තියනවා , තුනක් sure එකටම වැරදි කියලා දන්නවා. මම මොකද කරන්නේ

  • අර වැරදි 3න් එකක් තෝරගන්නවා

    Votes: 0 0.0%

  • Total voters
    9

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ඉතිරි ප්‍රශ්නෙට ගැහුවොත් රටින් පැනල යන්න වෙනවා. :yes:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    හීන් නූල් බයියො , බෝක්කු පාරවල් බයොයො නම් ප්‍රශ්නෙන් නෙමේ රටෙන් ම පැනල යන සීන් එකක් තියෙන්නෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අසූචි ගොඩවල් හතරක් තියෙනව. අසූචි ගොඩවල් තුනක් ගඳයි කියල දන්නව...
    කරන්නෙ අන්තිම එක තෝරන් ඒකතමයි හොඳම එක කියල ඇඟපුරා ගාගන්නව. අනිත් උන්ටත් ඒකම කරන්න කියනව :ROFLMAO:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2024 විවරණය

    මෙය 2019 තිබූ ප්‍රශ්ණයම වේ. එකම වෙනසකටට ඇත්තේ හිස්ගෙඩිවල පමණි. මම නම් කියන්නෙ දරුවන් අති බහුතරයක් තනියම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ නොගන්නා බවයි. තර්කය නොයෙදෙව්වොත් නැවත පඹ ගාලක පැටලෙනු ඇත. "A, B, C මීට කලින් ප්‍රශ්නවල තේරුවා, D අලුත් " යන්න සත්‍යය. නමුත් අසා ඇති ප්‍රශ්නයට උත්තරය මෙය නොවේ. ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. එසේ නොමැතිව වටපිට බලා උත්තර සොයනවා නම් එය ඔබගේ දුර්වලකමකි.

    - එස්. ආර්. ඩී. සෝසා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,828
    2
    15,571
    113
    මම මොකද කරන්නේ
    3 ක් වැරදියි කියල උඹ හිතාගෙන ඉන්න එකට අ‍ායෙ ගිහින් බලහන්. ගොඩක් වෙලාවට එහෙම හිතල ගහන අනික තමයි වැරදිම. අ‍ැත්තම කතාව 3 න් එකක් හරි කියල තේරුම් ගන්න අමාරු එක. පැහැදිලිවම වැරදි එ‍්වා දෙකයි ‍තියෙන්නෙ. අනික වැරදියි වගේ පේන්නෙ උඹ ප්‍රශ්නෙ දිහා බලන විදිහ අවුල් නිසා.

    මොකද මේ ප්‍රශ්නෙට වැරදි උත්තරේ තේරුවොත් මුළු පේපර් එකම වෙනස්ම විදිහකට mark කරන ක්‍රමයකට තියෙන්නෙ. මේකට විතරක් ලකුණ අඩු කරන් shape වෙන්න නම් වෙන් නෑ. අ‍ායෙ විභාගයක් ලියන්න තියා පොතක් අල්ලන්නවත් හම්බෙන් නැති වෙන්න පුළුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,217
    113
    Mother Earth
    කෙල්ලොන්ගේ ඇඟේ හිල් තිබ්බට උබ නහයේ හිල් වලට ගහන්නේ නෑ නේ. අන්න ඒ වගේ තමයි. 🤷🏻‍♂️
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    3 ක් වැරදියි කියල උඹ හිතාගෙන ඉන්න එකට අ‍ායෙ ගිහින් බලහන්. ගොඩක් වෙලාවට එහෙම හිතල ගහන අනික තමයි වැරදිම. අ‍ැත්තම කතාව 3 න් එකක් හරි කියල තේරුම් ගන්න අමාරු එක. පැහැදිලිවම වැරදි එ‍්වා දෙකයි ‍තියෙන්නෙ. අනික වැරදියි වගේ පේන්නෙ උඹ ප්‍රශ්නෙ දිහා බලන විදිහ අවුල් නිසා.

    මොකද මේ ප්‍රශ්නෙට වැරදි උත්තරේ තේරුවොත් මුළු පේපර් එකම වෙනස්ම විදිහකට mark කරන ක්‍රමයකට තියෙන්නෙ. මේකට විතරක් ලකුණ අඩු කරන් shape වෙන්න නම් වෙන් නෑ. අ‍ායෙ විභාගයක් ලියන්න තියා පොතක් අල්ලන්නවත් හම්බෙන් නැති වෙන්න පුළුවන්.
    උබ කාටද දෙන්නේ කියපන්. කියවිල්ලේ හැටියට අනුරයට නං නෙමේ .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    අසූචි ගොඩවල් හතරක් තියෙනව. අසූචි ගොඩවල් තුනක් ගඳයි කියල දන්නව...
    කරන්නෙ අන්තිම එක තෝරන් ඒකතමයි හොඳම එක කියල ඇඟපුරා ගාගන්නව. අනිත් උන්ටත් ඒකම කරන්න කියනව :ROFLMAO:

    Agreed 👍
     
    • Like
    Reactions: Amith0424