මාරම අවුල්

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
උබට තියෙන්නේ සරල දෙයි අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා... ඒ කෙල්ල ගැන ඒ කෙල්ල බලාගනියි, ඔච්චර පවුනම් කොල්ලනරකනම් එයාට අයින් වෙන්න කියන්න. එහ්චරයි, ඌ කරදරයක් වගේනම් පොලිසියේ පැමිණිල්ලක් දාන්න අදුනන කෙනෙක් මාර්ගෙන් එච්චර සරලයි, මේ රටේ නීතියක් තාම තියෙනවනේ, අතින් ඇල්ලුවත් අතවර කරා කියන්න පුළුවන්. උසාවියේදී කෙල්ලගේ පැත්ත තමයි ගන්නේ.
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan uba oya siddiyen ayin wela hitapan, mokada kello podi awul walata ohoma kolla eka tharaha unaama, ekko parana kollek ekka nathnam hondama yaaluwek eka ara kollata penda uta ridenna boruwata katha baha karanawa, but un denna passe aapahu honda unaama ara athara medata set una ekata loke nathi chater dewal kiyanawa karanawa, so eka nisa umba anunge kos eta baanne nathuwa othanin ayin weyan
    :yes::yes:
     

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    අනේ මන්ද තාමත් මගේ ඔලුව අවුල් අද හවස මම ඒ කෙල්ලව හම්බෙලා හරියනම තීරණයක් ගන්නවා thanks මේවා කියපු හැමෝටම මට වෙන කියාන්න අදහසක් ගන්න කෙනෙක් නැ මචන්ලා උඹල ටික තමා ඉන්නේ. මම අද දවසම තනියම හිටියේ තාමත් එහෙමයි මෙහෙම හරි හිත හදාගන්න ඉන්නේ ඔයාල. ගොඩක් thanks ඔයාලට