මචන්ලා මට ඊයේ හවස මාරම අවුල් වැඩක් උන තාමත් මම මාරම උප්සෙට් 1 කින් ඉන්නේ. මම ගොඩක් ඉස්සර ආදරේ කරපු කෙල්ලෙක් මට දැන් මාසෙකට විතර කලින් සෙට් උනා අපි ගොඩක් දේවල් කතාකරා ඊයේ වෙනකල්ම හොඳට කතාකරා එයාට මාව ඔනමයි කිඋව එත් ප්‍රශ්නෙකට තිබ්බේ ඒ කෙල්ල බඳින්න තව කොල්ලෙක් හිටිය ඒ දෙන්නත් ගොඩක් කල් ඉඳලා යාළුවෙලා ඉඳල තියෙන්නේ එත් මේ කෙල්ල දැන් ඒ කොල්ලට කැමතිනැ. ඒ කොල්ල මෙයට බනි ගැහයි කියල තමයි මට කිඋවේ නැත්තේ උ ටිකක් දරුනුයිලු, මට මොනාහරි දෙයක් කරයිලු කියල. එත් ඊයේ මට ඒ කොල්ලව හම්බුනා කෙල්ලත් එක්කම ඒ කෙල්ල මුකුත්ම කියන්නතුව ඉඳල අන්තිමේදී අරුව එපා කිඋව බන් මට මාරම දුකි ඒ කොල්ල හරි හොඳි බන්. කෙල්ල උට ආදරේ කරාලු එත් කිසිම දුකක් නැතිලු. අන්තිමේදී ගොඩක් රැවෙලා කෙල්ලව ගෙදරටම ගිහින්දෑම්ම අර කොල්ලි මමයි ඒ දෙන්නගේ ගෙවල් වලිනුත් ඒ සම්බන්දෙ දෑනන් ඉඳල එත් කෙල්ලගේ අම්ම කැමතිනැ ඊයේ රැත් ගොඩක් අරුට බැන්න මට මුකුත්ම කරගන්න බැරිඋන බන් මම පැත්තකට වෙක බලන් හිටිය. ඒ කොල්ලට මම ගොඩක් පැහැදිලිකරලා දුන්න එත් දුකයි බන් මට උ ගැන. ඒ කෙල්ල ඊයේ රැ මට කතාකරා එත් අද තම msg 1 වත් නෑ. මම call ගත්තට answer කරන්නෙත් නැ. මට බයි බන් අර කොල්ල තරහට ඒ කෙල්ලට මොනවා හරි කරයි කියල. මම මාරම අවුලකින් ඉන්නේ මම මොකද බන් දැන් කරන්නේ තේරෙන්න මුකුත්
ඔන්න මුල ඉඳන්ම මේක ඇත්තම ඇත්ත කතාවක්
ඒ අවුරුද්ද 2006 මම ඉස්කෝලේ යනවා. මම 12 වසර මම යන bus 1ම ගිය තවත් කෙල්ලෙක් එය එතකොට 9 වසරේ එය අපේ නංගිගේ යාලුවෙක් ටික දවසක් ගියා අපි දෙන්න ටික ටික ආදරේ කරන්ට පටන් ගත්ත අපි ගොඩක් අදෙරේ කරා එත් එච්චර ලොකු තේරුමක් තිබුනේ නැ. මම දනන් හිටියේ නැ එතකොටත් මේ කෙල්ල තවත් කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉඳල තුෂාර කියල ඒ කොල්ලට මේ කෙල්ල බයයි උ ටිකක් දරුනුයි. ඒ කෙල්ල ඒකාලේ 2007 වගේ ඒ කොල්ලට කැමති උනා එය කිවූවෙනම් ඒ කොල්ලත් එක්ක යාලු උනේ නැත්තම් මාව මරනවා කිවූවලු මට පස්සේ ඒවා දැනගන්න ලැබුනේ. මටත් ඒ දවස්වල එච්චර තේරුමක් තිබුනේ නැ මම ගොඩක් දුකෙන් එයාගෙන් ඇත්වෙලා හිටිය. පස්සේ ඒ කෙල්ල ඒ කොල්ලට(තුෂාරට) කැමති නැ කියල ගෙවල්වලට ගිහින් ලොකු ප්‍රශ්න වෙලා පස්සේ මේ කෙල්ල තවකොල්ලෙක් එක්ක යාළුවෙලා අරුගෙන් බේරෙන්න. කොහොම හරි තුෂාර එතනින් නතරවෙලා. අර කෙල්ලට කරගන්න දෙයක් නැති නිසා දෙවනියට සෙට්වෙච්ච කොල්ලත් එක්කම ඉඳල පොරගේ නම චාමර. එත් ඒ කෙල්ලට වෙලා තියෙන්නේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ චමරත් හැම දෙකටම බනිනවලු. මම දල ගියාට පස්සේ අවුරුදු 5ක් යනකල් මම ඒ කෙල්ලව දැක්කෙවත් නැ. එත් ගිය march 25 මම ඒ කෙල්ලව දැක්ක මම යද්දී එය මට ඇවිත් කතාකරා මම එතකොට මේ කිසිම දෙයක් දෑනන් හිටියේ නැ. එයා මට number 1 දුන්න අපි කතා කරා එයට මව ඕනෑමයි කිවුව
එත් එතකොට චාමරගේ සම්බන්දෙ තියනවා එයාලගේ ගෙවල් වලිනුත් දැනගෙන දෙමුපියොත් කතාකරල එත් මේ කෙල්ල කැමති නැ පොරට කෙල්ලගේ අම්ම කැමතිත් නැ එකට. මේ කෙල්ලට ඉන්නේ අම්මයි අයියයි විතරයි අයිය navy 1 අම්ම මුලදී කැමතිවෙලා එත් පස්සේ ඒ චාමරගේ හැටි දැනගත්තහම අකමැතිවෙලා. මට මේ කෙල්ල හැමදේම කිවූව මම චාමරට කතාකරන්ට යනකොට එපා කියනවා චාමරට බයයි එයට ගහනවලු බනිනවලු එත් ඊයේ මම උව හම්බුනා මේක ඉවරයක් තියෙන්න එපයේ කියල අපි 3දෙනාම 1 තැනකදී. චාමර දෑනන් හිටියේ නැලු මේ කෙල්ල මත එක්කත් යාලුයි කියල. කතාකරල කතාකරල අන්තිමේදී මේ කෙල්ල කිවුව චාමරට යන්ට කියල බන් මට මාර දුකයි ඒ කොල්ල හරි හොඳයි. මට upset හින්ද අපි තුන්දෙනාම කෙල්ලගේ ගෙදර ගියා කෙල්ලගේ අම්මත් අරකොල්ලට බැන්න බන් අය ඒ පැත්තේ එන්නත් එපා කියල. මට හෙන අවුල් මොනවා උනත් කෙල්ලෙක් නිසා කොල්ලෙකුට ඒ වගේ දෙයක් වෙනවා කියන්නේ අවුල්නේ. එවෙලේ මට කරන්න දේකුත් නැනේ මම උට පැහැදිලි කරලා දුන්න. මෙකට වැරදි කෙල්ල බන් සමහරවිට මමත් වැරදි. හැබැයි බන් ඒ කෙල්ලත් ගොඩක් අසරණ වෙලා හිටියේ මම ඒ ඇස්දෙකෙන් දැක්ක එක. මම ඒ කොල්ලගේ හිත පුළුවන් විදිහට හදල ගෙදර යැව්වා. මම කෙල්ලට call කරා එයට කිසි ගනක්නැලු. එයා ආය තාම මත් එක්කත් කතාකරෙනැ. එයා job 1කත යනවා සමහරවිට එක එන්නත් ඇති call කලේ නැත්තේ. එහෙම නැත්තම් චාමරගෙන් අයින් වෙන්න එහෙමකාරාද දන්නැ මට හිතෙනවා ආය මාත් එක්කත් කතාකරන්නැති වෙයි මට ඒහෙම හිතෙනවා. මම මහා පවු වැඩක් කරේ බන් උන් දෙන්න මැද්දට ගිහින් මට මාර දුකයි මම මොකද බන් කරන්නේ දැන් තේරෙන්නැ මුකුත්.

Last edited: