මාරම කෙල්ලෙක්ට මූ දණ ගැහුවේ..😂

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,925
    10,170
    113
    ඕකට background music එකක් දාලා හොඳ transition ටිකක් දාලා ගත්තනම් හරි මුන්ගේ මේ කෑ ගැහිල්ල අයින් කරලා.

    Ambivert කෙනෙක් වශයෙන් මෙතනදි මගෙ introvert ගති මතුවෙලා "මොන හු##*ක්ද මේ" කියල හිතෙනවා. 😄
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දැන් උබ කියන්නේ කෙල්ල බැහැලා ඇවිත් අර සෙට් එකටම ගහලා කොල්ලව බේර ගන්න ඕනේ කියලද? නැත්තම් 'අනේ මෙයාට මුකුත් කරන්න එපා..' කියලා අඩන්න ඕනේ කියලද?

    මොලේ තියෙන කෙල්ලෙක් මුලින්ම ඔය වගේ වෙලාවක කරන්නේ 119 ගහන එක තමයි.
     
    • Like
    • Haha
    Reactions: Tonto and wpril5

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    වෙඩින් එකට දිනත් දාගෙන ඇථි මුන් ප්‍රපෝස් කරන්න කලින්, වියලි කලාපීය ස්‍රී ලාන්කික කලුවෝ :P:P:P
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    අව්ලක් නෑ ඒක උන්ගෙ කැමැත්ත
    ඒත් මම කෙල්ලෙක් උනා නන් ඔය වගේ මන්ද මානසික එකෙක් ව බඳින්නෙ නෑ
    :yes::yes:
    කොච්චර හයි ක්ලාස් උට්ටක් වුනත් මම නං ඔහොම දණගහන්නෙත් නෑ.