ලංකාවෙ හැදුන under rated ම සිංහල රැප් එකක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Playlist එකෙන් අයින් කරන් නැතුව තියන් ඉන්න රැපක් මේක..
    Creative වැඩක්..
    Visual එකේ ඉඳන් Lyrics වලට යනකන්ම මූ මාර details ගොඩක් cover කරන්නෙ..
    Unique shit!

    මූ සිංහලවල ඉඳන් English වලට lyrics shift කරන විදිය මාරම smooth.
    PATTA Underrated !

    Hilarious rap lines:

    The day I was born - nurse gave me her නම්බරේ.. 😂
    --
    Be blessed with a long life that මහගෙදරෙ ආච්චී
    --
    This beat like the සම්බොලේ - my mom would make
    Some would hate- some would praise

    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    rap ahala nadda?
    මම old school hiphop වල ඉඳන් අමරදේවට එනකන් ඔක්කොම genres අහනවා.. සෙට් නැත්තන් පුක දෙන් නැතුව පලයන් :)

    This beat like the සම්බොලේ - my mom would make
    Some would hate- some would praise‍

    කියල ඌ කියලම තියෙන්නෙ ඒකයි
     
    • Haha
    Reactions: damith sa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    ලංකාවේ ගොඩක් රැප් ටිකක් හයියෙන් කියන කවි වගේ . සමහර ඔය රැප් වලට වඩා හයියෙන් කියන පරණ නෝමල් සින්දු ඕන තරම් තියනව.. දැන් රැප් රැප් වෙන්නේ තලයක් නැති එකෙනුයි , කියන එකා දාන ඇක්ෂන් වලිනුයි .
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ලංකාවේ ගොඩක් රැප් ටිකක් හයියෙන් කියන කවි වගේ . සමහර ඔය රැප් වලට වඩා හයියෙන් කියන පරණ නෝමල් සින්දු ඕන තරම් තියනව.. දැන් රැප් රැප් වෙන්නේ තලයක් නැති එකෙනුයි , කියන එකා දාන ඇක්ෂන් වලිනුයි .
    ඔව් දැන් ගොඩක් තියෙන්නෙ TRAP..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මම old school hiphop වල ඉඳන් අමරදේවට එනකන් ඔක්කොම genres අහනවා.. සෙට් නැත්තන් පුක දෙන් නැතුව පලයන් :)

    This beat like the සම්බොලේ - my mom would make
    Some would hate- some would praise‍

    කියල ඌ කියලම තියෙන්නෙ ඒකයි
    uba kauda huththo puka denne nathuwa palayan yanna kiyanna? :)
     
    • Haha
    Reactions: SIC