මටත් ඉතින් අම්මයි අක්කයි තමයි ඉතින්.වෙන නන් දාලා යන්ඩ බැරි මොකුත් නෑ....
family yes bro
මටත් ඉතින් අම්මයි අක්කයි තමයි ඉතින්.වෙන නන් දාලා යන්ඩ බැරි මොකුත් නෑ....
කොට්ටෙයි බෙඩ් ශීට් එකයි තමා..කොහේ ගියත් සැප නිඔන්දක් තියෙන්ඩ ඌනි මෙයා
ඒ වුනාට එහෙම ඇඳන් මාරු කලාම නිදාගන්න බෑ බං![]()
![]()


කිසිම දෙයක් නෑ...සියල්ල අතහරින්න පුලුවන් විදියට හිත හදාගෙනයි තියෙන්නෙ..
මරයා කිය කිය ඉන්නේ නැහැ. අපි දන්නේම නැතුව අපිට යන්නයි තියෙන්නේ.![]()
බෑයි බෑයි කියල බෑනේ..
යන්නවෙනබව හරියටම දන්නවනම් කිසිම තණ්හාවක් දැනෙන්නේ නෑ .....ආයෙත් නෙඉපදි ඉන්න පුල්වන්නම් ඊටවඩා කිසිම දෙයක් ඔනවෙන්නේ නෑ 


bro we haven't seen you for a long time. everything going smooth ?Maarayata dewi pihitai maawa re 12.00ta negittawanna haduwoth..![]()