මාරයාගේ ප්‍රශ්නෙ

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කිසිම දෙයක් නෑ...සියල්ල අතහරින්න පුලුවන් විදියට හිත හදාගෙනයි තියෙන්නෙ..
     
    Last edited:

    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    කිසිම දෙයක් නෑ...සියල්ල අතහරින්න පුලුවන් විදියට හිත හදාගෙනයි තියෙන්නෙ..

    මරයා කිය කිය ඉන්නේ නැහැ. අපි දන්නේම නැතුව අපිට යන්නයි තියෙන්නේ. :P:P:P

    බෑයි බෑයි කියල බෑනේ..


    True
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඇත්තටම දාලයන්න බැරි කිසිමදෙයක් නෑ !!!! :no: යන්නවෙනබව හරියටම දන්නවනම් කිසිම තණ්හාවක් දැනෙන්නේ නෑ .....ආයෙත් නෙඉපදි ඉන්න පුල්වන්නම් ඊටවඩා කිසිම දෙයක් ඔනවෙන්නේ නෑ :nerd::nerd::nerd:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    හැබැයි මම අතේ ගගහ ඉද්දි වරෙන් කිව්වොත් අනිවා බෑ කියල බඩු ගියාට පස්සෙ තමයි යන්නෙ.