බුදු දහමට අනුව එහෙම මෙය යම් නිශ්චිත පුද්ගලයෙකු ලෙස පැහැදිලිව විස්තර කර නැත
යම් ස්තානවල මාරයා කලු දුමාරයක් වැනිය කියා එතුමා දෙශනාකර තිබෙනවා නමුත් අර මාර දුවරු කියන්නෙත් ලොභය, දෙවෙශ, රාගයට නේ
තවත් නැන්වලත් යම් පුද්ගලාභාවයකට සමානකරපු තැන් තිබෙනවා ... බුදුවිමට බාධාකල අවස්තාව උදාහරණයක් වශයෙන් කියන්න පුලුවන්
මටත් මෙක තවමත් ගැටලුවක් අපි බලමු ධර්ම කරණා දන්න පින්වතෙක් මෙයට පිලිතුරු දෙවිද කියාලා
ඔබට තෙරුවන් සරණයි!