මාරයි ~අමු අමුවේ copying~
sirasa super star වලිං එලියට ආව new artists 3න් දෙනෙක් එකතු වෙලා කරපු song එකක් මේක.guess sirasa did all the production stuff as usual.
sirasa super star වලිං එලියට ආව new artists 3න් දෙනෙක් එකතු වෙලා කරපු song එකක් මේක.guess sirasa did all the production stuff as usual.
Chanchalai - Rukman Asitha ft. Meena Prasadini & Chethana Sankalani
Music : Sachith Peris
Visual Director : Duminda Sanjeewa
so මේක අර කසුන්ගේ සින්දුව වගේ same music director බයිලා නෑ 
මේක අමු අමුවේ tamil song එකක් copy කිරිල්ලක්
මෙන්න original tamil song එක

මේක අමු අමුවේ tamil song එකක් copy කිරිල්ලක්
මෙන්න original tamil song එක
sachith ussapu 1st song 1 meeka newe 