අැයි බන් ඔය සීන් එක ගොඩක් උන් කරන්නේ දැන්. Gifts / Try out products වගේ සීන් එහෙම දෙනවා ඔය කෑලි වලට, උන් එතකොට ඒවා දානවා insta එකේ නිකන්ම මාකටින් වෙලා ඉවරයි.insta වල ගෑනු ඉන්නේ followers ල ලක්ෂ ගාගන් ඉන්න , උන්ට කීයක් හරි දීල වැඩක් ගනින්![]()

හොටෙල් ෆීල්ඩ් එකේ ඒ මේල් ලිස්ට් එකක් ඉල්ලගන්න පිංවතෙක් නැද්ද?
01. ලක්ෂ ගනන් ගෙවල ටීවී වලයි, පත්තර වලයි ඇඩ්ස් දාන්නත් බෑ Ok?
02. Whatsapp automation පාරක් දාල බල්ක් මැසේජ් ගහන්න ටෙස්ටින් පාරක් දැම්ම බෑ උන් අල්ලනව. බිස්නස් එකවුන්ට් එකකින් කරා ඒත් බෑ.
03. fb, instagram ට්‍රයි කරා ඒත් spam කියල අහුවෙනව.
04. Linkedin try කරේ නෑ. ඒ නිසා දන්නෑ මම හිතනව ඒකත් එහෙමයි කියල.
මෙහෙම බැලුවම මට අඩු වියදමින් අඩු රිස්ක් එකක් අරන් මාකටින් එක්ස්පෙරිමන්ට් කරන්න. චැනල් දෙකයි තියෙන්නේ.
01. sms
02. email
email උනත් ගොඩක් උන් චෙක් කරන්නෑ.
එතකොට තියෙන එකම ඔප්ෂන් එක sms.
මගේ ලඟ දැනට ලොට් එකක් තියෙනව. හැබැයි ඒකේ 90%ක්ම කොලබ නම්බර්ස්. මට ඕන වෙනත් දිස්ත්‍රික්ක වලත් නම්බර්ස් ගොඩක් හොයා ගන්න.
ඉන්ටර්නෙට් එකෙන් එකතු කරනගන්න තියෙන්නෙත් සමහර දිස්ත්‍රික්ක, ටවුන් වල නම්බර්ස් පොඩ්ඩයි.
පොඩි අයිඩියා පාරක් දියන් මෝඩ සිංහලු රවට්ටල හරි ඒ ඒ පැති වල නම්බර්ස් ටිකක් හොයාගන්න......
Fb එකේ ad එකත් දාන්නත් හිතයි අහවල් එකට නොමිලේ රෙජිස්ටර් වෙලා රු 5000ක බඩුමල්ලක් දිනාගන්න කියල වගේ වැඩක්.
මීට වඩා ක්‍රියේටිව් අයිඩියා එකක් නැද්ද?
මේකෙ කරන කොල්ලෙක් නැද්ද මචං.. කෝලමායියට පී ඇම් එකක් දැම්ම..mcn email promotion krana company wala tynwa
මේකෙ කරන කොල්ලෙක් නැද්ද මචං.. කෝලමායියට පී ඇම් එකක් දැම්ම..
ඒකනෙ සීන් එකMIyuru krnawa habai u gawa na bn email base ekak
ඉස්සර මතකයි මේකෙ දාල තිබ්බ ඊමේල් ලිස්ට් පිටින් දැං හොයාගන්න නෑනෙmatath one email tika bn
ඉස්සර මතකයි මේකෙ දාල තිබ්බ ඊමේල් ලිස්ට් පිටින් දැං හොයාගන්න නෑනෙ
Fb එකේ ad එකත් දාන්නත් හිතයි අහවල් එකට නොමිලේ රෙජිස්ටර් වෙලා රු 5000ක බඩුමල්ලක් දිනාගන්න කියල වගේ වැඩක්.01. ලක්ෂ ගනන් ගෙවල ටීවී වලයි, පත්තර වලයි ඇඩ්ස් දාන්නත් බෑ Ok?
02. Whatsapp automation පාරක් දාල බල්ක් මැසේජ් ගහන්න ටෙස්ටින් පාරක් දැම්ම බෑ උන් අල්ලනව. බිස්නස් එකවුන්ට් එකකින් කරා ඒත් බෑ.
03. fb, instagram ට්‍රයි කරා ඒත් spam කියල අහුවෙනව.
04. Linkedin try කරේ නෑ. ඒ නිසා දන්නෑ මම හිතනව ඒකත් එහෙමයි කියල.
මෙහෙම බැලුවම මට අඩු වියදමින් අඩු රිස්ක් එකක් අරන් මාකටින් එක්ස්පෙරිමන්ට් කරන්න. චැනල් දෙකයි තියෙන්නේ.
01. sms
02. email
email උනත් ගොඩක් උන් චෙක් කරන්නෑ.
එතකොට තියෙන එකම ඔප්ෂන් එක sms.
මගේ ලඟ දැනට ලොට් එකක් තියෙනව. හැබැයි ඒකේ 90%ක්ම කොලබ නම්බර්ස්. මට ඕන වෙනත් දිස්ත්‍රික්ක වලත් නම්බර්ස් ගොඩක් හොයා ගන්න.
ඉන්ටර්නෙට් එකෙන් එකතු කරනගන්න තියෙන්නෙත් සමහර දිස්ත්‍රික්ක, ටවුන් වල නම්බර්ස් පොඩ්ඩයි.
පොඩි අයිඩියා පාරක් දියන් මෝඩ සිංහලු රවට්ටල හරි ඒ ඒ පැති වල නම්බර්ස් ටිකක් හොයාගන්න......
Fb එකේ ad එකත් දාන්නත් හිතයි අහවල් එකට නොමිලේ රෙජිස්ටර් වෙලා රු 5000ක බඩුමල්ලක් දිනාගන්න කියල වගේ වැඩක්.
මීට වඩා ක්‍රියේටිව් අයිඩියා එකක් නැද්ද?
මේකෙ කරන කොල්ලෙක් නැද්ද මචං.. කෝලමායියට පී ඇම් එකක් දැම්ම..
MIyuru krnawa habai u gawa na bn email base ekak
අපි ඊමේල් එඩ්‍රස් එකතු කරලා ඒවට ඊමේල්ස් යවන වැඩේ කරන්නෙ නෑ බං. ඒක නිසා අපි ලග එහෙම ඊමේල් ලිස්ට් නැහැ.
ඔයාගෙ වැඩේ Linkedin එකෙන් කරන්න පුලුවන් වෙයි.
ඉස්සෙල්ලා ඔයාට පොටෙන්ශල් එකක් තියෙන කම්පැනිවල ඩිශිෂන් එකක් ගන්න පුලුවන් ලෙවල් එකේ අයත් එක්ක කනෙක්ට් වෙන්න. ගූගල් එකේ කම්පැනි එකේ නම එක්ක "LinkedIn" කියලා සර්ච් කරන්න. ඊට පස්සෙ "People" කියන ටැබ් එකේ මම උඩ කියපු වගේ අය දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක වගේ කනෙක්ට් වෙන්න.
ඊට පස්සෙ සතියකින් දෙකකින් විතර ප්‍රොෆෙශනල් විදිහට මැසේජ් එකක් දාලා එයාත් එක්ක කතා කරන්න වෙලාවක් ඉල්ලගන්න.
ඔක්කෝටම කලින් ඔයාගෙ LinkedIn ප්‍රොෆයිල් එක හොදට හදාගන්න. ප්‍රථිපල තියෙන්නෙ ඉවසීම සහ වැඩේ කොලිටි එක අනුව තමයි.
ගොඩක් ස්තූතියි අයියෙ...අපි ඊමේල් එඩ්‍රස් එකතු කරලා ඒවට ඊමේල්ස් යවන වැඩේ කරන්නෙ නෑ බං. ඒක නිසා අපි ලග එහෙම ඊමේල් ලිස්ට් නැහැ.