මාර්ක් වැටිලා පල්ලෙහාට

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඉයෙ රැ fb insta wtsapp පැය ගානක් down වෙලා තිබ්බලු නේද? අපිනම් නිදි නෙ.
    මාර්ක් ලොක්කට ඩොලර් බිලියන 6ක පාඩුවක් ලු...ධනපති 1st place එකෙන් අයින් වෙලා ලු.