"මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම 😂

    drive.PNG
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම

    dfq is this
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    අපේ පැත්තේ පොලීසියට දඩ මදි වුන ගමන් අතුරු පාරවල් වටලනවා ඔක්කොම අල්ලනවා හන්දියේ කඩේට යන වුන් එහෙම ඉන්නවනේ හෙල්මට් නැතුවා සොට් එක දෙනවා.තව හවසට බස් එක නැති බව ද්න්නවා..එතකොට බයික් වල යන කොල්ලෝ දාගෙන යනවා.වුන්ව අල්ලන්නම හවසට එනවා
    wathura ekakwath okunta denna epa.polis ballo
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා - 12,000.00
    මාර්ගයේ බාධා වන අාකිරයෙන් රථ ධාවනය- 4,000.00

    දෙකෙන් මොකක්ද කරන්නෙ?
    50 ද 60 ද තිබ්බ ලිමිට්ස් නේ මේ
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    රිය පැදවීමේදී ගංජා දුම්පානය - 10,000.00

    මෙච්චර specific දඩයක් ගහන්න තරමට ජහමනයා ගංජා ගගහා ඩ්‍රයිව් කරනවද බං? (99% ගංජා ගහලා වගේ යන එක වෙනම කතාවක්)
     

    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා - 12,000.00
    මාර්ගයේ බාධා වන අාකිරයෙන් රථ ධාවනය- 4,000.00

    දෙකෙන් මොකක්ද කරන්නෙ?
    50 ද 60 ද තිබ්බ ලිමිට්ස් නේ මේ
    මේ කියන්නෙ ඒ අදාළ වේග සීමාවට වඩා 16-32 km/h වැඩියෙන් ගියොත්.වේග සීමාව 60 න්ම් 76-92 km/h ගියොත් මං හිතන්නෙ
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ කියන්නෙ ඒ අදාළ වේග සීමාවට වඩා 16-32 km/h වැඩියෙන් ගියොත්.වේග සීමාව 60 න්ම් 76-92 km/h ගියොත් මං හිතන්නෙ
    Exceeding speed limit by 16-32 km/h

    Speed Limit eka 50i nam. Uba 66-82i athara giyoth thama mehema wenne
    english eka baluwama theruna seen eka (y)
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම - 5,000.00
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම

    මේ නීතියෙන් dash cam වලටත් කෙලවෙවිද බන් ?
    DASH CAM EKA AULAK NENA BN
    API DRIVE KARANA ATHARA THURA USE KARAN NENA
    EKA FIX KARALANE TIYENNE
     
    • Sad
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    DASH CAM EKA AULAK NENA BN
    API DRIVE KARANA ATHARA THURA USE KARAN NENA
    EKA FIX KARALANE TIYENNE
    ඔය පැහැදිලි කිරීම් කියන්න වෙන්නේ උසාවියේදී තමයි , පොලිස් බල්ලොන්ට ඕවා කියලා වැඩක් නෑ
     
    • Like
    Reactions: silent one