මාර්ග නීති කැඩීම් රිපෝට් කරන අයට දඩ මුදලින් 10% ගෙවනවා 💸

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY

    Attachments

    • Screenshot 2025-01-12 at 5.42.10 PM.png
      Screenshot 2025-01-12 at 5.42.10 PM.png
      295.3 KB · Views: 48

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    එකෙක්ට පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. ඕප ඇන්ටිලා පාරෙම ඉදී, සුයං රැකියාවක් විදියට කරන්න මරු, ෆෝන් එකෙන් සල්ලි
     
    • Haha
    Reactions: jhnnwp

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ලංකාවේ ඔහොම එකක් කරානම් වාහන ඩ්‍රයිවින්ග් කරලා ඉවරයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    එකෙක්ට පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. ඕප ඇන්ටිලා පාරෙම ඉදී, සුයං රැකියාවක් විදියට කරන්න මරු, ෆෝන් එකෙන් සල්ලි
    gamata cctv ona naha opash aunty la innawane @Heshan Daminda ta nam aulak dana ekak naha
     
    • Wow
    Reactions: Heshan Daminda

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,549
    8,114
    113
    Parata wahana walin awith kuna dana unwath video proof athuwa report kaloth... Rs 10,000k wage dada gahala 50% kma report karapu kenata gewanna heduwa nam
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මෙහෙ ඕවා කරන්න ආවොත් නම් උද්ඝෝෂණ කරනවා හරිද - මිට ගැමුණු