Vietnam ආදර්ශයට ගමු

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    Vietnam තුල මාර්ග අනතුරු අඩු කිරීමට නව නීතියක් හදුන්වා දී ඇත. ඒ අනුව කිසියම් පුරවැසියකු මාර්ග නීති කඩකිරීමක් ගැන තොරතුරු ලබා දුන්විට අයකරන දඩ මුදලින් 10% තොරතුර දුන් පුත්ගලයාට ලබා දේ

    https://www.france24.com/en/live-news/20250108-vietnam-to-reward-traffic-offender-snitches
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අඩු කැඩුවම ජීවත් වෙන්න ඔය 10% ඇති වෙයිද සොන්නලුට