මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය කියවපු උන&

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18

    මම දැන් මේ පොත කියෙව්වා අවුරුදු 18කට විතර පස්සේ. මුලින් කියවද්දි මම පොඩි එකා මොන මඟුලක්වත් තෙරුනේ නෑ.
    දැන් ඊට එහා. අරවින්ද කියන්නේ මොකෙද්ද බන්? ලොකෙට බයෙන් ජිවත්වෙච්ච බාගෙට මොලේ විකාර වෙච්ච ඔල්මාද කාරයෙක්ද? නැත්තන් පෞර්ෂ ප්‍රශ්නයක්ද? නැත්තන් හොඳ නොර්මල් ඩයල් එකක්ද? සරොජනි නම් ටිපිකල් ගැනියෙක්. බති හොඳ ගැනියෙක්. මේනකා වස හොඳ ගැනියෙක්. මට එපා වෙලා ඕයි ඉන්නේ. නින්ද යන්නෙත් නෑ. රෑ දෙකත් පහු වෙලා. මාව අර අරවින්ද කියන එකාට කොම්පෙයාර් වෙනවා. 🤔🤔

    සැමී කියන්නේ කව්ද?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං කියෝල තියෙන්නෙ බවතරණය විතරයි :yes: ඒකෙත් මුල ටික විතරයි චුට්ටක් කියවද්දි කම්මැලි හිතුන :sorry: ඒක මොන අරමුණෙං ලිව්වද කියල තාම තේරෙන්නෑ :eek: සිදුහත් කුමාරය සත්තුන්ට විදල මැරුව කියලත් කියනව :eek:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උඹ බොනව ද?
    පොඩි අඩියක් ගහන් ගොඩක් කතා කරන්න පුළුවන් දෙයක්.
    චරිත තුනක් කියවන්න.
    තුංමං හන්දිය කියවන්න.ඒවගෙත් ඔහොම චරිත ඉන්නව.
    ඇල්බෙයා කැමුගෙ පිටස්තරයා කියවන්න.
    අරවින්ද කියන්නෙ තමන්ට උවමනා මොනවද කියල ඌ වත් දන්නෙ නැති හොඳ මිනිහෙක්.දෙගිඩියාවෙන් ඉන්නෙක්.අන්තරාවර්තී පුද්ගලයෙක්.
    පුලුවන් නම් සොර්බ කියවපන් ජීවිතේ වෙනස් වේවි
     
    • Like
    Reactions: name-X

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    අරවින්ද කියන්නේ මොකෙද්ද බන්?

    :rolleyes:
    "මළගිය ඇත්තෝ" කියවන්...
    ඊළඟට "මළවුන්ගේ අවුරුදු දා" කියවන්...
    :yes: එතකොට අරවින්ද ගැන තේරෙයි. :yes:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,568
    1,264
    113
    මෙන්න මෙතන
    උඹ බොනව ද?
    පොඩි අඩියක් ගහන් ගොඩක් කතා කරන්න පුළුවන් දෙයක්.
    චරිත තුනක් කියවන්න.
    තුංමං හන්දිය කියවන්න.ඒවගෙත් ඔහොම චරිත ඉන්නව.
    ඇල්බෙයා කැමුගෙ පිටස්තරයා කියවන්න.
    අරවින්ද කියන්නෙ තමන්ට උවමනා මොනවද කියල ඌ වත් දන්නෙ නැති හොඳ මිනිහෙක්.දෙගිඩියාවෙන් ඉන්නෙක්.අන්තරාවර්තී පුද්ගලයෙක්.
    පුලුවන් නම් සොර්බ කියවපන් ජීවිතේ වෙනස් වේවි

    Set wela gahamu... gahana gaman katha karamu..
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    උඹ බොනව ද?
    පොඩි අඩියක් ගහන් ගොඩක් කතා කරන්න පුළුවන් දෙයක්.
    චරිත තුනක් කියවන්න.
    තුංමං හන්දිය කියවන්න.ඒවගෙත් ඔහොම චරිත ඉන්නව.
    ඇල්බෙයා කැමුගෙ පිටස්තරයා කියවන්න.
    අරවින්ද කියන්නෙ තමන්ට උවමනා මොනවද කියල ඌ වත් දන්නෙ නැති හොඳ මිනිහෙක්.දෙගිඩියාවෙන් ඉන්නෙක්.අන්තරාවර්තී පුද්ගලයෙක්.
    පුලුවන් නම් සොර්බ කියවපන් ජීවිතේ වෙනස් වේවි

    බොනවා බොනවා. සිරාවටම බොන ගමන් කතා කරන්න මරු ටොපික් එක. ඌ නිවටයෙක් කියලත් හිතෙනවා. වෙනස් වෙන්න අකමැති නිවැරදි වුනත් සමාජය නිසා තිරණ ගන්න බය එකෙක්. නැත්තන් සමාජ ආශ්‍රයක් නැතිනිසා ළමා මානසිකත්වයෙන් මිදෙන්න බැරි වෙච්ච එකෙක් වෙන්නත් පුළුවන්. සංකිර්ණයි.
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18

    :rolleyes:
    "මළගිය ඇත්තෝ" කියවන්...
    ඊළඟට "මළවුන්ගේ අවුරුදු දා" කියවන්...
    :yes: එතකොට අරවින්ද ගැන තේරෙයි. :yes:

    දෙකම කියවලා තියෙනවා. අයෙත් කියවන්න ඕනේ. දෙවුන්දරා සං නොරිකො සංගේ ලොකේට අයෙත් රිංගලා බලන්න ඕනේ.
     
    blue_in_rio

    Well-known member
  • උඹ බොනව ද?
    පොඩි අඩියක් ගහන් ගොඩක් කතා කරන්න පුළුවන් දෙයක්.
    චරිත තුනක් කියවන්න.
    තුංමං හන්දිය කියවන්න.ඒවගෙත් ඔහොම චරිත ඉන්නව.
    ඇල්බෙයා කැමුගෙ පිටස්තරයා කියවන්න.
    අරවින්ද කියන්නෙ තමන්ට උවමනා මොනවද කියල ඌ වත් දන්නෙ නැති හොඳ මිනිහෙක්.දෙගිඩියාවෙන් ඉන්නෙක්.අන්තරාවර්තී පුද්ගලයෙක්.
    පුලුවන් නම් සොර්බ කියවපන් ජීවිතේ වෙනස් වේවි

    උබ කියපු මේ කෙටි වචන ටිකේ ලොකු අර්ථයක් තියෙනව මචන්.අදටත් එහෙම මිනිස්සු මේ සමාජයේ ඉන්නවා.එහෙම මිනිහෙක්ව සමහර භෞතිකමය වශයෙන් දියුණුයි කියන මිනිස්සු දකින්නේ, කාළකණ්නියෙක් විදියට.එක අතකින් ඒක සාධාරණයි.අනිත් අතින්, අරමුණක් නැති මිනිහෙක්,දැන් මැරිලා ගියත් ඌට අතෑරලා යන්න බැරි දේවල් නෑ.ආශාවන්, අරමුණු ගොඩ ගහගෙන ඉඳලා,ඒවා ඉශ්ඨ නොකරගෙනම මැරිලා ගිහින්, මළ පෙරේතයෝ වෙන උන්ට වඩා, අරවින්ද වගේ මිනිස්සු මලත්, කාටවත් අවුලක් නෑ.දරුවෙක් මල්ලෙක් නැති වෙන එක, කොටින්ම තමුන් මලාම අඩන්න, ඒ වෙනුවෙන් වැළපෙන්න, කෙනෙක් නැති එකත් එක්තරා ආකාරයකින් නිවන් දැකීමක් වගෙයි.
    අරවින්ද කියන නම මේ කතාවේ ප්‍රධාන චරිතයට යොදා ගැනීමම, ලොකු තේරුමක් තියෙන දෙයක්.අරවින්ද, නැත්නම් නෙලුම් මල.නෙලුම් මලක් මඩේම හැදිලා, මඩෙන්ම පෝශනය වෙලා, මඩෙන් උඩට ඇවිත් පිපිලා තියෙනව වගේ, අරවින්දත් මේ සමාජයේම ඉපදිලා, සමාජයෙන්ම හැදිලා, සමාජයෙන් බැහැර වෙලා ඉන්න එක ගැන අපිට මේකෙදි තේරුම් කරන්න පුලුවන්.

    මේ චරිතේ සහ විරාගය කියන නවකතාව ගැන කතා කරන්ව නම් දවසකුත් මදි බන්.පස්සෙ වෙලාවක පුලුවන් උනොත් අදහස් ටිකක් දාන්නම්.දැන් ඕෆ් වෙන්න ඕනි. :sorry::sorry:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    උඹ කියන එකට එහෙමම එකඟවෙන්න බෑ බන්. අරවින්ද සමාජයෙන් බැහැරවුනේ නෑ. කතාවෙම කියනවා අරවින්දට සමාජයෙන් අහක්වෙන්න තරම් ගටක් තිබුනේ නැති බව. ඇරත් අරවින්ද තිරණගන්නේ සමාජයට බයෙන් නේ. සරොජනිට කරපු දේ බලපං. ඒක හෙනම දරුණු තිරණයක්. හරියටම අරවින්දගේ තාත්තා අම්මට කියන්නේ නැතුව ගෙදර බැනාට ලිව්වා වගේ වැඩක්.

    නිවන් දැකිමක් හෝ මෙතනදි අදහස් කරන උපේක්ෂා තත්වයට පත්විමට ලඟ පාතකවත් අරවින්ද හිටියේ නෑ. බුවා නිතරම අනිත් මිනිස්සු මත යැපුනා. තාත්තා, අම්මා, සරොජනි, බති. අනික මැරුනෙත් ඉච්ඡාභංගත්වයට පත් වේලා නේද? කුලසේකර තැපල් මහත්තයා නම් උපේක්ෂාවෙන් හිටියේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ කියපු මේ කෙටි වචන ටිකේ ලොකු අර්ථයක් තියෙනව මචන්.අදටත් එහෙම මිනිස්සු මේ සමාජයේ ඉන්නවා.එහෙම මිනිහෙක්ව සමහර භෞතිකමය වශයෙන් දියුණුයි කියන මිනිස්සු දකින්නේ, කාළකණ්නියෙක් විදියට.එක අතකින් ඒක සාධාරණයි.අනිත් අතින්, අරමුණක් නැති මිනිහෙක්,දැන් මැරිලා ගියත් ඌට අතෑරලා යන්න බැරි දේවල් නෑ.ආශාවන්, අරමුණු ගොඩ ගහගෙන ඉඳලා,ඒවා ඉශ්ඨ නොකරගෙනම මැරිලා ගිහින්, මළ පෙරේතයෝ වෙන උන්ට වඩා, අරවින්ද වගේ මිනිස්සු මලත්, කාටවත් අවුලක් නෑ.දරුවෙක් මල්ලෙක් නැති වෙන එක, කොටින්ම තමුන් මලාම අඩන්න, ඒ වෙනුවෙන් වැළපෙන්න, කෙනෙක් නැති එකත් එක්තරා ආකාරයකින් නිවන් දැකීමක් වගෙයි.
    අරවින්ද කියන නම මේ කතාවේ ප්‍රධාන චරිතයට යොදා ගැනීමම, ලොකු තේරුමක් තියෙන දෙයක්.අරවින්ද, නැත්නම් නෙලුම් මල.නෙලුම් මලක් මඩේම හැදිලා, මඩෙන්ම පෝශනය වෙලා, මඩෙන් උඩට ඇවිත් පිපිලා තියෙනව වගේ, අරවින්දත් මේ සමාජයේම ඉපදිලා, සමාජයෙන්ම හැදිලා, සමාජයෙන් බැහැර වෙලා ඉන්න එක ගැන අපිට මේකෙදි තේරුම් කරන්න පුලුවන්.

    මේ චරිතේ සහ විරාගය කියන නවකතාව ගැන කතා කරන්ව නම් දවසකුත් මදි බන්.පස්සෙ වෙලාවක පුලුවන් උනොත් අදහස් ටිකක් දාන්නම්.දැන් ඕෆ් වෙන්න ඕනි. :sorry::sorry:

    avatar364287_12.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උඹ බොනව ද?
    පොඩි අඩියක් ගහන් ගොඩක් කතා කරන්න පුළුවන් දෙයක්.
    චරිත තුනක් කියවන්න.
    තුංමං හන්දිය කියවන්න.ඒවගෙත් ඔහොම චරිත ඉන්නව.
    ඇල්බෙයා කැමුගෙ පිටස්තරයා කියවන්න.
    අරවින්ද කියන්නෙ තමන්ට උවමනා මොනවද කියල ඌ වත් දන්නෙ නැති හොඳ මිනිහෙක්.දෙගිඩියාවෙන් ඉන්නෙක්.අන්තරාවර්තී පුද්ගලයෙක්.
    පුලුවන් නම් සොර්බ කියවපන් ජීවිතේ වෙනස් වේවි

    උබේ මේ comment එක දැක්කහම මම අයෙත් ජීවත්වෙනවා කියලා දැනුනා බන් ..මම හිතුවේ මේ රසිකත්වය මියගිගින් දැන් බොහෝකල් කියලා ....

    බොහෝ නොබැදපු, යමක්උපයන උගත් මධ්‍යමපන්තික කොල්ලෝ හිතන්නේ තමන් අරවින්ද වගේ කියල්ලා....මමත් එහෙම හිතුවා :rolleyes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දෙකම කියවලා තියෙනවා. අයෙත් කියවන්න ඕනේ. දෙවුන්දරා සං නොරිකො සංගේ ලොකේට අයෙත් රිංගලා බලන්න ඕනේ.

    :yes: :)
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේ වගේ දෙයක් කතා කරන එක සතුටක්.
    චරිත තුනක් එකේ ඉසාගෙ ගතිත් ඔහොමයි.
    දෙවොංදරා කියන්නෙ හීරළුවෙක්.එහෙම කට්ටියගෙ ජීවිතවල පොඩි අවුල් තියෙනව.
    සැබෑ ජීවිතයෙ සරත්චන්ද්‍ර මහත්තය සිය දිවි නසා ගන්න හැදුව ලු.
    අපේ සංස්කෘතිය තුල තියෙන ජීවිතේ දුකක්,සතුට සුළු මොහොතයි,ගිහි ගෙය ගිනි ගොඩක් වගේ සංකල්ප හා මිනිසුන්ගෙ මුලික සහජය අතර ගැටුම් ඇතිවෙනව.
    ජීවත් වෙන්න හොඳම ක්‍රමය කියන්නෙ සොර්බා.කියවන්න "සොර්බා නම් ග්‍රීකය".ෆිල්ම් එක බලන්න "සොර්බා ද ග්‍රීක්."