මම දැන් මේ පොත කියෙව්වා අවුරුදු 18කට විතර පස්සේ. මුලින් කියවද්දි මම පොඩි එකා මොන මඟුලක්වත් තෙරුනේ නෑ.
දැන් ඊට එහා. අරවින්ද කියන්නේ මොකෙද්ද බන්? ලොකෙට බයෙන් ජිවත්වෙච්ච බාගෙට මොලේ විකාර වෙච්ච ඔල්මාද කාරයෙක්ද? නැත්තන් පෞර්ෂ ප්‍රශ්නයක්ද? නැත්තන් හොඳ නොර්මල් ඩයල් එකක්ද? සරොජනි නම් ටිපිකල් ගැනියෙක්. බති හොඳ ගැනියෙක්. මේනකා වස හොඳ ගැනියෙක්. මට එපා වෙලා ඕයි ඉන්නේ. නින්ද යන්නෙත් නෑ. රෑ දෙකත් පහු වෙලා. මාව අර අරවින්ද කියන එකාට කොම්පෙයාර් වෙනවා.
සැමී කියන්නේ කව්ද?
mamath oya potha langadi kiyewwa . mata hitenne Aravinda ahinsaka dial ekak. u spoil wela naa. charter yaluwo set wela naa. yaluwo hitiyanam uta subject eka kiyala denawa.
උබේ මේ comment එක දැක්කහම මම අයෙත් ජීවත්වෙනවා කියලා දැනුනා බන් ..මම හිතුවේ මේ රසිකත්වය මියගිගින් දැන් බොහෝකල් කියලා ....
බොහෝ නොබැදපු, යමක්උපයන උගත් මධ්‍යමපන්තික කොල්ලෝ හිතන්නේ තමන් අරවින්ද වගේ කියල්ලා....මමත් එහෙම හිතුවා![]()


සබ්ජෙක්ට් එක කියලා දෙනවා නම් ඇයි බං චාටර් යාළුවො කියන්නේ ? උඹේ අර්ථකථනය අනුව අරවින්ද කියන්නේ සාර්ථක පුද්ගලයෙක්ද? ස්පොයිල් වෙනවා කියන්නේ සමාජයට අනුව ජිවත්වෙන එකද? මට නම් හිතෙන්නේ උගේ ප්‍රශ්නේ යාළුවො නැති එක.
අරවින්ද කියන්නේ අපේ අනුරාධ කියලයි මටනං හිතෙන්නේමාත් ඒ වගේ හැබැයි
![]()
අරවින්ද කියන්නේ අපේ අනුරාධ කියලයි මටනං හිතෙන්නේමාත් ඒ වගේ හැබැයි
![]()

දෙකම කියවලා තියෙනවා. අයෙත් කියවන්න ඕනේ. දෙවුන්දරා සං නොරිකො සංගේ ලොකේට අයෙත් රිංගලා බලන්න ඕනේ.