මාර්තුවේ විදෙස් සංචිත ඉහළට

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 15.50% සහ 16.50% මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ගෝලීය සාර්ව ආර්ථික ප්‍රක්ෂේපණයන්ට සාපේක්ෂව මෙරට මෑත කාලීන සහ අපේක්ෂිත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගෙනයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාල තීරණය ගෙන ඇත්තේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) අවසන් කිරීමෙන් පසු උද්ධමන තත්ත්වය අඛණ්ඩව පාලනය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා
    මෙම මුදල් කොන්දේසි ප්‍රමාණවත් ලෙස ස්ථාවර කිරීමටයි මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    මේ අතර, 2023 මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු බිලියන 2.7 දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    එයට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ද ඇතුලත්.

    - https://www.hirunews.lk/331711/මාර්තුවේ-විදෙස්-සංචිත-ඉහළට-තැන්පතු-සහ-ණය-අනුපාතිකත්-තවදුරටත්-ස්ථාවරයි
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    චීනයේ 1.4B ඩොලර් පාවිච්චි කරන්න බෑ මම දන්නා හැටියට. එතකොට 2.7B වලින් 1.3යි use කරන්න පුළුවන්.
    $1.25 billion ISB එකක් අප්‍රියෙල් 18 ගෙවන්න තියෙනවා.

    කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න @monson . මේවා කල්දාළ නෑ මේ වෙනකොට.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    මේක ටික ටික අඩුවෙන්නෙ ඇයි?
    Chinese Yuan/ USD exchange rate එකේ වෙනස නිසා ->

    10 billion yuan ලැබෙනකොට MARCH 10, 2021 = 1.5 billion USD

    MARCH 10, 2021 COLOMBO (Reuters) - China has approved a 10 billion yuan ($1.54 billion) currency swap with Sri Lanka, a government spokesman in Colombo said on Wednesday, giving some respite from concerns about public finances. - https://www.reuters.com/article/us-sri-lanka-economy-china-idUSKBN2B21UL

    zhnhjRs.jpg

    දැන් ඒක 1.4 billion USD වෙලා USD එකට සාපේක්ෂව Yuan බැහැල නිසා

    co7B8C5.jpg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    චීනයේ 1.4B ඩොලර් පාවිච්චි කරන්න බෑ මම දන්නා හැටියට. එතකොට 2.7B වලින් 1.3යි use කරන්න පුළුවන්.
    $1.25 billion ISB එකක් අප්‍රියෙල් 18 ගෙවන්න තියෙනවා.

    කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න @monson . මේවා කල්දාළ නෑ මේ වෙනකොට.
    default karala gobbayo tiyenne :ROFLMAO: :ROFLMAO: pukak gewanne april 18
     
    • Dislike
    Reactions: haunte

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ Currency Swap
    හරි හරි මේකට හේතුව හොයාගත්ත.

    ඉස්සර කිව්වා 1.7 බිලියන් කියල. පස්සේ 1.6 වුනා. දැන් 1.4.

    මේක ඇත්තටම යුවාන් බිලියන 10ක්. එක එක වෙලාවට යුවාන් ඩොලර් රේට් එකට වටිනාකම කියල තියෙන්නෙ
     
    • Like
    Reactions: 2osama and haunte

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,595
    113
    චීනයේ 1.4B ඩොලර් පාවිච්චි කරන්න බෑ මම දන්නා හැටියට. එතකොට 2.7B වලින් 1.3යි use කරන්න පුළුවන්.
    $1.25 billion ISB එකක් අප්‍රියෙල් 18 ගෙවන්න තියෙනවා.

    කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න @monson . මේවා කල්දාළ නෑ මේ වෙනකොට.
    Thawa USD 100 million apu gaman Chinese swap use karanna puluwan ne condition une USD 1.4 billion X 2 thiyanawa nam apita Chinese swap use karanna puluwan kiyala ne
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Thawa USD 100 million apu gaman Chinese swap use karanna puluwan ne condition une USD 1.4 billion X 2 thiyanawa nam apita Chinese swap use karanna puluwan kiyala ne
    100 million gatta kiyamuko. ita passe aye 100million wiyadam wunoth, aye unusable wenawada 1.4Billion? nethnam digatama usableda?

    ISB ehema default karanna puluwan da? e dawas wala pohottuwe ewun kiwwe Ranil gatta ISB thama heneta tiyenne kiyala debt restructure karanna. Mama danne na eke seen eka hariyatama
    Mamath scene eka hariyatama danne ne. Samaharu nam ekaga wela thiyenawalu restructuring negotiations walata.

    https://www.sundaytimes.lk/230305/b...-for-isb-restructure-negotiations-513271.html

    Two groups of private creditors are now ready to hold international sovereign bond (ISB) debt restructuring negotiations with Sri Lankan authorities, as the Finance Ministry and the Central Bank have almost completed their debt treatment discussions with bilateral creditors.
    ..........................
    The group advised by Rothschild and White & Case represents more than 55 per cent of ISBs non-domestic holdings. The second group of ISB holders with holdings in excess of $1 billion across all series of ISBs has also expressed willingness to commence negotiations as there were signs of considerable progress in bilateral debt restructuring procedures. The group advised by Baker & Mackenzie comprises eight local banks and is led by a steering committee.
    ------ Post added on Apr 4, 2023 at 7:29 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    100 million gatta kiyamuko. ita passe aye 100million wiyadam wunoth, aye unusable wenawada 1.4Billion? nethnam digatama usableda?

    Mamath scene eka hariyatama danne ne. Samaharu nam ekaga wela thiyenawalu restructuring negotiations walata.

    https://www.sundaytimes.lk/230305/b...-for-isb-restructure-negotiations-513271.html

    Two groups of private creditors are now ready to hold international sovereign bond (ISB) debt restructuring negotiations with Sri Lankan authorities, as the Finance Ministry and the Central Bank have almost completed their debt treatment discussions with bilateral creditors.
    ..........................
    The group advised by Rothschild and White & Case represents more than 55 per cent of ISBs non-domestic holdings. The second group of ISB holders with holdings in excess of $1 billion across all series of ISBs has also expressed willingness to commence negotiations as there were signs of considerable progress in bilateral debt restructuring procedures. The group advised by Baker & Mackenzie comprises eight local banks and is led by a steering committee.
    ------ Post added on Apr 4, 2023 at 7:29 PM
    හරි හොයා ගත්තා.. අපි දෑනටම ISB දෙකක් ද කොහෙද default කරලාලු තියෙන්නේ. ඒ හින්දා එක සෙට් එකක් ලන්කාවට විරුද්ධව නඩුවකුත් දාලා තියෙන සීන් එකක් කියන්නේ. ඒ හින්දා තමා ඔය ISB default කරන එක අමාරුයි කියන කතාව කියනවා ඈත්තේ බයියෝ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,294
    32,015
    113
    නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 15.50% සහ 16.50% මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ගෝලීය සාර්ව ආර්ථික ප්‍රක්ෂේපණයන්ට සාපේක්ෂව මෙරට මෑත කාලීන සහ අපේක්ෂිත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගෙනයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාල තීරණය ගෙන ඇත්තේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) අවසන් කිරීමෙන් පසු උද්ධමන තත්ත්වය අඛණ්ඩව පාලනය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා
    මෙම මුදල් කොන්දේසි ප්‍රමාණවත් ලෙස ස්ථාවර කිරීමටයි මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    මේ අතර, 2023 මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු බිලියන 2.7 දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    එයට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ද ඇතුලත්.

    - https://www.hirunews.lk/331711/මාර්තුවේ-විදෙස්-සංචිත-ඉහළට-තැන්පතු-සහ-ණය-අනුපාතිකත්-තවදුරටත්-ස්ථාවරයි
    47.7 USD bn
    gewapan oken
    lol
     
    • Like
    Reactions: haunte

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    චීනයේ 1.4B ඩොලර් පාවිච්චි කරන්න බෑ මම දන්නා හැටියට. එතකොට 2.7B වලින් 1.3යි use කරන්න පුළුවන්.
    $1.25 billion ISB එකක් අප්‍රියෙල් 18 ගෙවන්න තියෙනවා.

    කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න @monson . මේවා කල්දාළ නෑ මේ වෙනකොට.
    ISB default කරලා නේ. ගෙවන්නේ multilateral (ADB, WB, AIIB වගේ), swap ඒවා විතරයි
     
    Similar threads