මේ ගොඩක් එව්ව තීරනය වෙන්නෙ රනිල් මතයි. රනිල් මහත්මයෙක් වගෙ හැසිරෙයිද, හිවලෙක්වගෙ හැසිරෙයිද, නැත්නම් ලේ පිපාසිත යක්ශයෙක් වගෙ හැසිරිලා කොරහත් බිදන් යාවිද කියන එක.
මෙතෙක් රනිල්ගෙ 88/89 ආවේශෙ තදින් ආවෙ නෑ, මහින්දලෙ කාලෙ වගෙ පාස්කු සිදුවීම වගෙ එකක් ආයෙ උනෙත් නෑ මොකද දැන් තොරතුරු සන්නිවේදනය සමාජජාල වලින් දැඩ් විදිහට වෙන නිසා මොන සෙල්ලම දැම්මත් මාට්ටු වෙනවා අනික මිනිස්සු දන්නවා රනිල් බැසිල් නාමල් මහින්දලගෙ සෙල්ලම්. ජවිපෙ විසින් ගමේ අනික් අයට ගහනව කියල රනිල්ල ප්‍රචාරයක් අරන් යනවා එහෙම කරන්නෙ මොකක් හරි එකකට පටලවගෙන් හමුදා පොලිසි ඒවට එන්ටර් කරගන්න උවමනාවද දන්නෙනැ. රනිල්ගෙ සෙට් එකක් රතු අන්දවල බස්සල තමන්ගෙම පාක්ශිකයන්ට ගස්සවන්නත් පුලුවන්.. ඒත් ඕව මාට්ටුවෙනවා. අනික් අතට සජබ ජ්විපෙ එව්වොත් ඕව කන්ෆිඩන්ට් වගෙ දැන්