..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Mage amma and massina dennatama haduna. 3 weeks vithara dennama amaruwen wage hitiye. Private thamai admit kale. Eka private ekakin baara ganna be kivva dengue kattiya pirila kiyala. Anith eketh bed manager ta kiyala kiyala thamai room ekak wena kara gena thiyenne.
    Massina nam davasak vithara parakku welaa admit vune. Eyaawa ICU ehemath damma. Dennatama dan hodatama hodai.
    Oya welaawata thamai insurance wala pihita therenne :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඔව් බන් හැමතැනම ලෙඩ්ඩු බන් government hospital වලත් ඒකයි private වලත් එකයි:(

    ඔව් එක ඇත්ත :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එක එක හොස්පිට්ල්, එක එක වෝඩ් අනුව තත්වෙ හැන්ඩ්ල් කිරීම් වෙනස් වෙනවා මචන්..
    මට ඩෙංගු හැදුනේ මැයි 1වෙනිදා..
    අප්‍රේල් 30 හවස උණ ගත්තේ..
    1වෙනිදා හවස බ්ලඩ් චෙක් කරා, ප්ලේට්ලට් බහිනවා,
    ඊට පස්සේ සැකේට ඩෙංගුවලට ටෙස්ට් කරා.. 2700ක් ගියා.
    පොසිටිව්..
    එහෙමම කරාපිටියට ඇඩ්මිට් කරා..
    ඇඩ්මිට් කරලා සේලයින් එහෙම දෙන ගමන් මගෙත් 3වෙනි දවසේ ස්කෑන් කරා.. ලීකින් නෑ..
    4වෙනි දවසේ බඩු පැකට් :D එවෙලෙම කැතිටර් දාලා සෙට් කරලා කිව්ව මේ දවස් දෙක ප්‍රවේශම් උනොත් ගොඩ කියලා.. මට 5වෙනි දවස වෙන කොට පැයට මි.ලි 50 බොන්න දුන්නේ :eek:
    පස්වෙනි දවසෙදි ප්ලේට්ලට් 0 උනා..
    ඩොක්ටර්ස්ලත් ටිකක් බය උනා, මොකද ඒ වෙනකොට ඒ වෝර්ඩ් එකේ කාගෙවත් එහෙම 0 වෙලා නෑ..
    වයිෆ් අයිසීයු දාන්න කතාකරාම කිව්ව දාන්න එපා එහේ අයට ඩෙංගු හැන්ඩ්ල් කරලා එක්ස්පීරියන්ස් නෑ.. වැඩේ වණ වෙයි මෙහෙම ඉන්න අරින්න කියලා..
    5වෙනි දවසේ මම පැපොල් දළු යුශ බිව්ව :eek: ඒක නිසා හෝ 6 වෙනි දවස වෙනකොට රක්තපාත තත්වය පහව යන නිසා ප්ලේට්ලට් වැඩි වෙන්න ගත්තා..
    ප්ලේට්ලට් 48000ට වැඩි උනාට පස්සේ 7 වෙනි දවසේ ටිකට් කැපුවා..
    හැබැයි ඔය මුළු කාලය පුරාම මට ඇග පතේ අමාරු මුකුත් තිබුනේ නෑ උණත් දෙවෙනි දවසෙන් පස්සේ අඩුම උනා.. මම ඩොක්ටර්ලට බැන බැන හිටියේ මට උණත් නැතුව අමාරුත් නැතුව නිකන් තියන් ඉන්නවා කියලා :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    payyata ara gadget eka daddi hiri wattanne nadda bn? oka daddi mol unot idala iwaraine bn

    මොකක්ද ජෙල් එකක් ගානවා බන් ඒත් අර බටේ දාද්දි රිදෙනවා යකු අම්බානෙක :baffled::baffled:

    මොන මෝල් ද බන් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න වෙලාවක :lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    payyata ara gadget eka daddi hiri wattanne nadda bn? oka daddi mol unot idala iwaraine bn

    පිස්සුද බන්.. ඇටෙන්ඩන් කෙනෙක් ඇවිල්ලා පිරිසිදු කරනවා ටො--
    ඊට පස්සේ ඩොක්ටකෙනෙක් ඇවිල්ලා ඇතුලට ඔබලා දානවා :shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එක එක හොස්පිට්ල්, එක එක වෝඩ් අනුව තත්වෙ හැන්ඩ්ල් කිරීම් වෙනස් වෙනවා මචන්..
    මට ඩෙංගු හැදුනේ මැයි 1වෙනිදා..
    අප්‍රේල් 30 හවස උණ ගත්තේ..
    1වෙනිදා හවස බ්ලඩ් චෙක් කරා, ප්ලේට්ලට් බහිනවා,
    ඊට පස්සේ සැකේට ඩෙංගුවලට ටෙස්ට් කරා.. 2700ක් ගියා.
    පොසිටිව්..
    එහෙමම කරාපිටියට ඇඩ්මිට් කරා..
    ඇඩ්මිට් කරලා සේලයින් එහෙම දෙන ගමන් මගෙත් 3වෙනි දවසේ ස්කෑන් කරා.. ලීකින් නෑ..
    4වෙනි දවසේ බඩු පැකට් :D එවෙලෙම කැතිටර් දාලා සෙට් කරලා කිව්ව මේ දවස් දෙක ප්‍රවේශම් උනොත් ගොඩ කියලා.. මට 5වෙනි දවස වෙන කොට පැයට මි.ලි 50 බොන්න දුන්නේ :eek:
    පස්වෙනි දවසෙදි ප්ලේට්ලට් 0 උනා..
    ඩොක්ටර්ස්ලත් ටිකක් බය උනා, මොකද ඒ වෙනකොට ඒ වෝර්ඩ් එකේ කාගෙවත් එහෙම 0 වෙලා නෑ..
    වයිෆ් අයිසීයු දාන්න කතාකරාම කිව්ව දාන්න එපා එහේ අයට ඩෙංගු හැන්ඩ්ල් කරලා එක්ස්පීරියන්ස් නෑ.. වැඩේ වණ වෙයි මෙහෙම ඉන්න අරින්න කියලා..
    5වෙනි දවසේ මම පැපොල් දළු යුශ බිව්ව :eek: ඒක නිසා හෝ 6 වෙනි දවස වෙනකොට රක්තපාත තත්වය පහව යන නිසා ප්ලේට්ලට් වැඩි වෙන්න ගත්තා..
    ප්ලේට්ලට් 48000ට වැඩි උනාට පස්සේ 7 වෙනි දවසේ ටිකට් කැපුවා..
    හැබැයි ඔය මුළු කාලය පුරාම මට ඇග පතේ අමාරු මුකුත් තිබුනේ නෑ උණත් දෙවෙනි දවසෙන් පස්සේ අඩුම උනා.. මම ඩොක්ටර්ලට බැන බැන හිටියේ මට උණත් නැතුව අමාරුත් නැතුව නිකන් තියන් ඉන්නවා කියලා :P

    උබට උණ හැදිලා පහු වෙනිදාම admit කරපු නිසා හොදයි :yes::yes:

    ප්ලේට්ලට් 0 වෙලා උබ ගොඩ ගිහින් කියන්නේ පෙර වාසනාවක් මචං :)

    48000න් ටිකට් කපුවා කියන්නේ පුදුමයි බන් දැන් ලක්සේ පනිනකල් ටිකට් කපන්නේ නෑ මොකද ආයෙත් අඩු උනොත් අමාරු නිසා :yes:
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    matath haduna

    parissama thamai wadagath lagama thiyana goverment hospital ekata yana eka thamai hodama mokak hari wela internal bleeding ekak unoth soryyma thamai
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    kale wage mail wawila tiyeddi nondine bn. :P

    :P:P ඕවා හිතෙන්නේ නෑ බන් ෆුල් අනාත වෙලා ඉද්දි

    මගේ ඕක දැම්මේ lady doctor කෙනෙක් මාර practice එක දැම්මා ටුස් ගාල :love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උබට උණ හැදිලා පහු වෙනිදාම admit කරපු නිසා හොදයි :yes::yes:

    ප්ලේට්ලට් 0 වෙලා උබ ගොඩ ගිහින් කියන්නේ පෙර වාසනාවක් මචං :)

    48000න් ටිකට් කපුවා කියන්නේ පුදුමයි බන් දැන් ලක්සේ පනිනකල් ටිකට් කපන්නේ නෑ මොකද ආයෙත් අඩු උනොත් අමාරු නිසා :yes:

    නෑ බන් හොසිට්ල් වල ඉඩ නෑනේ එකයි ඉක්මණෑට ටිකට් කපන්නේ..
    මගේ ඇදට එහා ඇදේ හිටියේ PHI කෙනෙක්..
    ඌට මට තරම් ප්ලේට්ලට් අඩු උනේ නෑ ඒත් ඌට අමාරු උනා..
    උගේ ටිකට් කැපුවෙ 78000ක් උනාම
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඇත්තටම ඩෙංගු වලට බෙහෙත් නැද්ද?

    ඩෙංගු virus එකක් නේ මචං virus වලට බෙහෙත් නෑනේ :no::no:

    ඇගේම ප්‍රතිශක්තිකරණයෙන්ම තමයි ගොඩ එන්නේ :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඇගේ බර හොදට තියෙනවනම් ටිකක් චාන්ස් බන්..
    මගේ බර 75ක් තිබුනා..
    ඒ නිසා තමයි ටිකක් හරි බේරුනේ..
    යුරීන් ටෙස්ට් කරද්දි සමහර පැයවල් වල 5මිලිමීටර් වලට වගේ බැස්සා..
    ඒ වගේ පැය 7ක් වගේ එකදිගට උනාම ඉන්ජෙක්ශන් එකක් දුන්න..
    මෙන්න බොලේ ඊට පස්සේ 50මිලි බීලා 150මිලි විතර අවුට් කරනවා :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :P:P ඕවා හිතෙන්නේ නෑ බන් ෆුල් අනාත වෙලා ඉද්දි

    මගේ ඕක දැම්මේ lady doctor කෙනෙක් මාර practice එක දැම්මා ටුස් ගාල :love:

    :eek::eek::eek::dull::dull::dull: ලැජ්ජ නැද්ද බන් :shocked:
    මටනම් මේල් ඩොකෙක් දැම්මේ