අයියෝ!!!!!! ගස්ලබු juice බිව්වා නං එවරයි නෙ මෙයා!!!!!!!!!!!!!!!!!!!

ෆක් වෙනවා යකු ඒවා බියුවොත් 

හෙන ඩේන්ජර් බන් මේ වැඩේ නම්.2ක හැදිච්ච කට්ටියට තමා හැදිලා දවස් 2ක් යනකොට රක්තපාත වෙන්නේ.. දැන් හැම තැනම තියෙන්නේ ඒක![]()



ඔව් ඒක හොඳයි. නැත්නම් උඹට යසලාලක තිස්සට උන වැඩේ වෙන්නේ. ඉස්සෙල්ලම කියපන්. තෝද පරණ?ඌ ද පරණ කියල.lolඔව් බන් එහෙම එකක් ෆයිල් කරලා තියෙන්නේ ඉහලම තැනට
![]()




ඔව් ඒක හොඳයි. නැත්නම් උඹට යසලාලක තිස්සට උන වැඩේ වෙන්නේ. ඉස්සෙල්ලම කියපන්. තෝද පරණ?ඌ ද පරණ කියල.
මොකද දඩුවම් හරි සැරයි EK ඉහල උසාවියේ.

මු යකෝ, නොදන්නා උට්ටවල් කතා නොකර හිටපන් මයේ පුටේ හෙන ඩේන්ජර් බන් මේ වැඩේ නම්.
[/COLOR][/SIZE][/B]

ඔව් නේද බන්, අනික ඉස්සර කියුවේ පිරිසිදු වතුරේ විතරයි මුන් බිත්තර දාන්නේ කියල නේ,
දැන් එහෙම නෑලු ඕන ජරා වතුරක දානවලු ඒකයි දැන් හොල්සේල් බෝ වෙන්නේ![]()



dengue hadunoth insurance thibba kiyala private nam yannepa, gov hospital ekakatama gihin admit weyan


untaa karaganna baruwa anthimata gov genawa lajja nathuwa unge ambulance walin,eka ledekta dawasakma urine pass wela naha! medical checkup ekak wage karaganna, admit unata dengue wage 24 hours alert eke inna ona leda walata private yannepa ban, insurance thibbath yannepa!godak pvt hospitals wala doctorsla dawal ta naha, ewaye inna nurse la gana api katha nokara imu, gov hospital ekaka ward ekaka hamathissema doctors la innawa, aduma gane ekek hari innawa, nurse la innawa, un alert eke inne nitharama, pvt wage room eken room ekata yanna ona na dokalata, hama patient kenekma wage penawa...
wife ta dengue hadila friday discharge kare ban, asiri eken transfer kara leddu 3 denek,e minissu asaranai,unta gewala ledatath amaru wela ithin hithaganinkountaa karaganna baruwa anthimata gov genawa lajja nathuwa unge ambulance walin,eka ledekta dawasakma urine pass wela naha! medical checkup ekak wage karaganna, admit unata dengue wage 24 hours alert eke inna ona leda walata private yannepa ban, insurance thibbath yannepa!
sirawata ban, babbu wage inna nurse la, gov hospital wala balapan nurse kenek cannula ekak gahanneth technique ekakata echchara ridenne naha, blood ganiddi ehema sirawata karanawa eka, eka parak mage athata 4 parak withara wada deela thamai blood eka gatte pvt ekaka, un podi detath kalabala wela wada anagannawaප්රයිවට් හොස්පිට්ල් වල ලෙඩ්ඩු ඕනතරම් මැරෙනව ඇති නර්ස්ලට බෙහෙත් වැරදිලාම..
ඔය විදිහට හරි ශේප් එකේ දුවන්නේ රජයේ විශ්රාමික නර්ස්ලා, සිස්ටර්ස්ලා ටිකක් වැඩි පඩි දිලා අර මොංගල් නර්ස්ලා හැන්ඩ්ල් කරන්න දාල ඉන්න නිසා
sirawata ban, babbu wage inna nurse la, gov hospital wala balapan nurse kenek cannula ekak gahanneth technique ekakata echchara ridenne naha, blood ganiddi ehema sirawata karanawa eka, eka parak mage athata 4 parak withara wada deela thamai blood eka gatte pvt ekaka, un podi detath kalabala wela wada anagannawa
සිරාවට බන් හැදෙන්නම ඕනේ ඒකෙ අමාරුව තේරෙන්න![]()
මට හිතෙනවා බන් මේක බයෝ වෙපන් එකක්ද කියලා
නැත්නම් කොහොමද මුන් මෙච්චර ඉක්මනට අනුවර්තනේ වෙන්නේ
ඩෙංගු ඇමරිකාව වගේ රටවල නෑනේ![]()



මම මේ වැඩේ අවුරුදු කිහිපයකට කලින් ඉඳන්ම පුද්ගලිකව ස්වේච්ජාවෙන්ම වැඩ කරනවා. ආයතනයක් මගින්. මට විස්තර දාන්න බෑ EK එක්ස්පෝස් වෙන එක එච්චර සුදුසු නැති නිසා. මේ වැඩසටහන් වලට නගර සභා පළාත් පාලන ආයතන වලින් දෙන සහයෝගය නම් අන්තිමයි බන්.ඔව් බන් උන හැදිලා දවසක් ඉන්න එකත් භයානකයි මේ නිසා.. දන්නෙම නැතුව දවස් 2ක් යද්දී අමාරු වෙලා ලෙඩාට![]()
උන් පඩියට නේ වැඩ කරන්නේ.
අපි ගිහින් වැඩ කරනවා ඇඟේ තියන උනට.මට හිතෙනවා බන් මේක බයෝ වෙපන් එකක්ද කියලා
නැත්නම් කොහොමද මුන් මෙච්චර ඉක්මනට අනුවර්තනේ වෙන්නේ
ඩෙංගු ඇමරිකාව වගේ රටවල නෑනේ![]()

