..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අම්බෝ :(
    ඩෙංගු හැදුනොත් ගෙදර මැරෙනව ඉස්පිරිතාලෙ නොයා :sorry:


    මිනිස්සු වැඩිය හිතුවේ නැති උනාට ඕව හෙන කරුම ලෙඩ බන් :yes:

    ගොඩක් අය හිතන්නේ ඩෙංගු අහ්හ් නිකන් උණක් ඕක කියල නේ :growl:

    හොදම දේ ලෙඩේ උඩු දුවන්න කලින් ඉස්පිරිතාලේ යන එක එතකොට අවුලක් වෙන්නේ නෑ :yes::yes:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    :lol::lol: ඒකට විකල්පයක් හදන්නත් බැරුව ඇති බන් එක්කෝ surgery එකක් කරලා හිලක් හදන්න ඕනේ නැත්තන් තියන හිලෙන් දාන්න ඕනේ ආයේ හිල් හදනවට වඩා මේකම ලේසි ඇති :nerd::sorry:

    150px-Condom_Catheter.png


    Meka hariyan nane ube wage case ekakadi.. bladder ekatama yawala drain karanna epai.. :(:(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    150px-Condom_Catheter.png


    Meka hariyan nane ube wage case ekakadi.. bladder ekatama yawala drain karanna epai.. :(:(


    ඒක තමයි බන් ඕක බෑ මොකද නෝමල් විදියට බඩු එන්නේ නැති නිසා bladder එකටම දාන්න වෙනවා :yes::yes: