අම්බෝ :( ඩෙංගු හැදුනොත් ගෙදර මැරෙනව ඉස්පිරිතාලෙ නොයා :sorry: මිනිස්සු වැඩිය හිතුවේ නැති උනාට ඕව හෙන කරුම ලෙඩ බන් :yes: ගොඩක් අය හිතන්නේ ඩෙංගු අහ්හ් නිකන් උණක් ඕක කියල නේ :growl: හොදම දේ ලෙඩේ උඩු දුවන්න කලින් ඉස්පිරිතාලේ යන එක එතකොට අවුලක්...