මාරාන්තික ලෙඩවලින් ඔබව බේරන Sex

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මාරාන්තික ලෙඩවලින් ඔබව බේරන Sex

    ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ තිබෙන බැඳීම හුදෙක් නිදන කාමරයට පමණක් සීමාවුණු දෙයක් නෙමෙයි. එය පුළුල් පරාසන් පුරා විහිදෙන දෙයක්. විශේෂයෙන්ම ලිංගිකත්වය නිසා ඔබ ගොදුරු වෙන පිළිකා සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමට හැකියාව ලැබෙන බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.

    ඒ විතරක් නෙමෙයි රැකියාවේ ප්‍රශ්න දෙදෙනාගේ පවුල් වල ප්‍රශ්න මේ වලින් එන පීඩනය නැතිකිරීමට ඇති තමත් මාර්යක් ලෙස මේ සෙක්ස් නැතිනම් ලිංගිකත්වය හඳුන්වන්න පුළුවන්. අද අප ලිපියෙන් දිගහැරෙන්නේ සතුට ගෙනන ලිංගිකත්වයේ අතුරු යහපත් ප්‍රතිපළ කිහිපයක්.

    ප්‍රතිශක්තිකරණය වැඩිකර ගැනීමට
    ලිංගිකව ක්‍රියාකාරී පුද්ගලයින් සහ ලිංගිකව ක්‍රියාකාරී නොව පුද්ගලයින් සසඳා බැලීමේදී ලිංගිකව ක්‍රියාකාරී පුද්ගලයින්ගේ ශරීරය පොදු රෝගාබාධවලට හේතු වන බැක්ටීරියා, වෛරස් සහ වෙනත් විෂබීජ වලට එරෙහිව ආරක්ෂිත ප්‍රතිදේහ නිපදවීම වැඩිකරවන බව වෛද්‍ය පරීක්ෂණ තහවුරු කරලා තිබෙනවා. නිවැරදිව ආහාර ගැනීම, ව්‍යායාම කිරීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ගැනීම වගේම ලිංගිකත්වය කියන්නෙත් බෝවන රෝගවලට එරෙහිව ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්නව ජීත්වීමට ඔබේ ශරීරය ශක්තිමත්ව තබයි.

    රුධිර පීඩනය අඩු කර ගැනිමට

    ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත ජනතාවගෙන් කෙනෙක්ද? එබේ යහපත් ජීවන රටාව (ආහාර, ව්‍යායාම, ආතතිය අවම කිරීම) සහ රුධිර පීඩනය අවම කර ගැනීමේ උපාය මාර්ගක් වගේම සක්‍රිය ලිංගික ජිවිතයකින් හෙබි පුද්ගලයකු වීමද ඊට කදිම විසඳමක් වේ. විහේෂයෙන්ම ලිංගික සැසි මගින් රුධිර පීඩනය අඩු කළ හැකි වූ බව වෛද්‍ය පර්යේෂන මගින් තවත් තහවුරු කර ඇත.

    අඩු හෘදයාබාධ අවදානමට
    සෞඛ්‍ය සම්පන්න හදවතක් අවශ්‍යද? ලිංගික ක්‍රියාකාරකම් මගින් ඊස්ටජන් හා ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන මට්ටම පාලනය කර ගැනීමට උපකාරී වේ. මෙම හෝමෝන සමතුලිත නොවන විට, හෘද රෝග සහ ඔස්ටියෝපොරෝසිස් වැනි තත්වයන් වර්ධනය විය හැකිය. ලිංගිකව හැසිරීමෙන් හෘද සෞඛ්‍යය ආරක්ෂා කර ගැිමට හැකි බව අතර පිරිමි පුද්ගලයින් යොදා ගනිමින් කළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සතියකට අවම වශයෙන් 2 වතාවක් ලිංගිකව හැසිරුණු අය ලිංගිකව ක්‍රියා කරන සම වයසේ මිතුරන්ට වඩා හෘද රෝගවලින් මියයාමට 50% කින් අඩු බවයි.

    පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා අවදානම අඩු කර ගැනීමට
    එක් අධ්‍යයනයකින් හෙළි වූයේ (මසකට 21 වතාවක් හෝ ඊට වැඩි ගණනක්) ශුක්‍රාණු පිටවීම අඩු අයට වඩා පුරස්ථි පිළිකා ඇතිවීමේ අවදානම වැඩි බවයි. ශුකානු පිටවීම සංසර්ගය, ස්වයංවින්දනය හෝ රාත්‍රී විමෝචනය හරහාද යන්න ගැටළුවක් නොවේ.

    නින්ද වැඩි දියුණු කරන්නට
    වඩා හොඳින් නිදා ගැනීමට ලිංගිකත්වය ඔබට උපකාර වේ. එයට හේතුව ස්වාභාවික නින්දේ සහායකයකු වන Prolactin නැමැති හෝමෝනය මුදා හැරීම මගින් නිදිමත පිළිබඳ හැඟීම් ප්‍රවර්ධනය කරන බවයි. ලිංගිකව හැසිරීමෙන් පසු ඔබට පහසුවෙන් නින්දට යොමු වනවාද නැද්ද පිළිබඳ ඔබට දැන ගත හැකිය.

    දිගු කල් ජීවත් වන්නට
    දිගු කලක් ජීවත් වීමේ රහස කුමක්ද? එය වැඩිපුර ලිංගිකව හැසිරීම විය හැකිය. දශකයක් පුරා කරන ලද මැදිවියේ පුරුෂයින් දහසකට වැඩි පිරිසකගේ අධ්‍යයනයක දී, ශුක්‍රාණු පිට නොකරන අයගේ මරණ අනුපාතය බොහෝ ඉහළය. ක්‍රියාශීලී ලිංගික ජීවිතයක් ගත කිරීම ඔබේ ආයු කාලය දීර්ඝ කර ගැනීමට හැකිය.

    http://www.her.lk
     
    • Like
    Reactions: dina84 and chega995

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oka nissa thamai kiyanne cholesterol diabetes thiyadi ekko ganith ekka eakthu wenna natham wena ganiyak hoya ganna kiyala.:rofl::rofl::rofl:


    oka godak parana advice ekak.

    ganita owa thiyanawa nam gani wena minihek hoyagattata awulak nadda ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඕවා ඇත්ත නම් කොට නිහාල් මැරෙන්න ඕනේ කොලොස්ට්‍රෝල් සිරෝ වෙලා:D:D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tenor.gif