මාරාන්තික . BAT "virus "
යාලුවනේ , මගේ යාලුවෙක්ට උන පොඩි වැඩක් නිසා මේ පොස්ට් එක දන්නා හිතුනා .
මෙන්න මෙකය කතාව ,
එයේ මගේ යාළුවා ට පොඩි පොඩි ෆ්ලෑෂ් ගමේ ටිකක් හම්බ වෙලා , මිනිහා ඉතින් , ඔවා ටික අතල් එකේ බලලා , ඔය ගොඩේ තිබ්බලු " Sex Girl " කියලා ගමේ 1 මිනිහා එක එබුවා විතරලු . තප්පර 15 ගිහින් චොම්පුටෙර් 1 ඔෆ් වෙලා , ඕන වෙද්දී , වින්ඩෝස් දන්නා කියනවලු . වල් කමට ඔවා හොද පාඩම් තමා ,
එත් යාලුවේ ,
මේවට කියන්නේ , මාරාන්තික "Virus " කියලා ,මාරාන්තික උනාට මේවා හදන්න එච්චර අමාරු නැ පොඩි CODE: එකක් තින්නේ ,
මෙන්න ඒ CODE:එක
මේකෙන් වෙන්නේ වින්ඩෝස් system32 File ඔක්කොම ටික මැකෙන එකය .Removed by Moderator
එතින් ඔයාලට තිරෙනවා ඇති නේ , මේකේ තින බරපතල කම ,
සැලකිය යුතුය -
තමාගේ පරිගණකයෙන් අත්හද බැලීමෙන් වලකින්න !
Rep++