මාරු ගැහිලි 😍

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දෙගොල්ලමෙ කරන්නෙ සින්හලුන්ට මාරු ගහන එක
    මයිනා අරිද්දි බයියො- ජාතික ආරක්ශාව තියෙනවනෙ ම්හ් ආහ් අප්පච්චීහ්
    රනිලා අරිද්දි ටොයියො- විදේශ ආයෝජන ගේන්න හාමු මහත්තයොහ් ආහ්
    ඒ ගමන් පිටරටවලට කෑලි කෑලි දීලා ගනිකා සේවයෙත් යොදවනවා

    අවුරුදු පහෙන් පහට ඔය කෙදිරියම තමයි ඉස්සර ඉදන්ම :lol: ඒත් ලැජ්ජා නෑ වහල් හැත්තට
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    1652353180311.jpeg
     
    • Haha
    Reactions: Cypress and xengine

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    දෙගොල්ලමෙ කරන්නෙ සින්හලුන්ට මාරු ගහන එක
    මයිනා අරිද්දි බයියො- ජාතික ආරක්ශාව තියෙනවනෙ ම්හ් ආහ් අප්පච්චීහ්
    රනිලා අරිද්දි ටොයියො- විදේශ ආයෝජන ගේන්න හාමු මහත්තයොහ් ආහ්
    ඒ ගමන් පිටරටවලට කෑලි කෑලි දීලා ගනිකා සේවයෙත් යොදවනවා

    අවුරුදු පහෙන් පහට ඔය කෙදිරියම තමයි ඉස්සර ඉදන්ම :lol: ඒත් ලැජ්ජා නෑ වහල් හැත්තට
    ඕක තමා මුන් කරන්නේ. අපේ ගොබ්බයන්ට තේරෙන් නෑ. මහබැංකුවට හුකල යනකල් බලන් හිටපු පොන්නය රට හදයි පම්කක්
     
    • Like
    • Sad
    Reactions: Glitch and mr dodo

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බයි ටොයි වහලුන් එකම ස්වාමියෙක් යටතට ගෙන එක්සේසත් කල රනිල් මැතිඳුට අපගේ ප්‍රණාමය.

    බයියනේ ටොයියනේ එන්න තාලෙට කියන්න

    ඕක තමා මුන් කරන්නේ. අපේ ගොබ්බයන්ට තේරෙන් නෑ. මහබැංකුවට හුකල යනකල් බලන් හිටපු පොන්නය රට හදයි පම්කක්

    sirama kathawa.anika mahabankuwata kelapu eke maha molakaru oka.samahara ewnta hena osthar

    Double penetration

    අර කලින් එකෙක් දාලා තිබුන පෝල් එකේ රනිල්ට තිබුන වොට් ගාන දැක්කම මගෙ පුකෙ අමාරුව සනීප උනා. කතා කරලා වැඩක් නෑ මෙකෙ උන් එක්ක දේශපාලනේ ගැන. දැන් බය්යො නිශ්ක්‍රීයයි. ටොය්යා ඇක්ටිව්
    Iraj Productions

    utama gahagena
    සන්නස්ගල පහුගිය කාලේ කිවුව නේද කඩේ යතුර ටික කාලෙකට බාර දෙන්න හදන්නේ කියලා :baffled:

    Irajaya neda ban enne hemin hemin ?
    ------ Post added on May 12, 2022 at 5:09 PM
    mataka na
     
    • Like
    Reactions: sachith19920726