මාර අසහනයක් හූත්තෝ මේක නන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    කොහේ ගියත් speedtest එකක් දාලා බලනවා.
    කනෙට් වෙන බෑන්ඩ් එක බලනවා, cell id එකයි ලොකේෂන් එකයි speed එකයි නෝට් කරගන්නවා. වෙන බෑන්ඩ් වලටත් කනෙක්ට් වෙලා ඒවගේත් speedtest දාලා ඔක්කම note කරගන්නවා. පිස්සු හූත්තෙක් වගේ ගියපු වැඩේ මතකත් නෑ.
    තව සිද්ධියක් කොහේ හරි ගෙදරකට ගියාම පරණ රවුටර් තිය නම් පාවිච්චි නොකරන ඉල්ලන් එනවා. මේක දැන් මානසික ලෙඩක් වෙලා. රවුටර් පිරිලා ගෙදර b310-925 ඒව 20 විතර තියනවා 927 ඒව 4ක් තියනවා. M60 5i v10 2i prolink 1i s10 3i කරන පකකුත් නෑ විකුණන්නත් නෑ. මට මේ තත්වෙන් මිදෙන්න ඕන 😭
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229

    dan pisso wadi :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,733
    113
    උඹ ඉන්නේ සිග්නල් නැති ඩොටේකද? අපි නම් මතක ඇති කාලෙක ස්පීඩ් චෙක් කරලා නෑ. රවුටරේ ඔන් කළා වැඩ ටික කරගත්තා. පට්ට ස්පීඩ්
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    කොහේ ගියත් speedtest එකක් දාලා බලනවා.
    කනෙට් වෙන බෑන්ඩ් එක බලනවා, cell id එකයි ලොකේෂන් එකයි speed එකයි නෝට් කරගන්නවා. වෙන බෑන්ඩ් වලටත් කනෙක්ට් වෙලා ඒවගේත් speedtest දාලා ඔක්කම note කරගන්නවා. පිස්සු හූත්තෙක් වගේ ගියපු වැඩේ මතකත් නෑ.
    තව සිද්ධියක් කොහේ හරි ගෙදරකට ගියාම පරණ රවුටර් තිය නම් පාවිච්චි නොකරන ඉල්ලන් එනවා. මේක දැන් මානසික ලෙඩක් වෙලා. රවුටර් පිරිලා ගෙදර b310-925 ඒව 20 විතර තියනවා 927 ඒව 4ක් තියනවා. M60 5i v10 2i prolink 1i s10 3i කරන පකකුත් නෑ විකුණන්නත් නෑ. මට මේ තත්වෙන් මිදෙන්න ඕන 😭
    අඩෝ දීපංකො රවුටරයක්..... 925 එකක් දීපන්. උබ කොහෙද ඉන්නේ...
     
    • Haha
    Reactions: Cypress

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කොහේ ගියත් speedtest එකක් දාලා බලනවා.
    කනෙට් වෙන බෑන්ඩ් එක බලනවා, cell id එකයි ලොකේෂන් එකයි speed එකයි නෝට් කරගන්නවා. වෙන බෑන්ඩ් වලටත් කනෙක්ට් වෙලා ඒවගේත් speedtest දාලා ඔක්කම note කරගන්නවා. පිස්සු හූත්තෙක් වගේ ගියපු වැඩේ මතකත් නෑ.
    තව සිද්ධියක් කොහේ හරි ගෙදරකට ගියාම පරණ රවුටර් තිය නම් පාවිච්චි නොකරන ඉල්ලන් එනවා. මේක දැන් මානසික ලෙඩක් වෙලා. රවුටර් පිරිලා ගෙදර b310-925 ඒව 20 විතර තියනවා 927 ඒව 4ක් තියනවා. M60 5i v10 2i prolink 1i s10 3i කරන පකකුත් නෑ විකුණන්නත් නෑ. මට මේ තත්වෙන් මිදෙන්න ඕන 😭
    pro link ekakk ewapanko
     
    • Like
    Reactions: elakiriaddict

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මැදමුලනට ගියපු පල් ස' එකක් උඩ නැගලා ස්පීඩ් ටෙස්ට් එක කරපන් වැඩි වේගයක් පෙන්නයි 🤭 .
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    මැදමුලනට ගියපු පල් ස' එකක් උඩ නැගලා ස්පීඩ් ටෙස්ට් එක කරපන් වැඩි වේගයක් පෙන්නයි 🤭 .
    උඹේ අම්මාගේ බඩ උඩ ඉඳන් කරොත් ඊටත් වැඩි Speed එකක් බලා ගන්න පුළුවන්🤣🤣🤣