මාර ආශ්චර්යයක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාර ආශ්චර්යයක්

    මටයි, නෝනයි, ළමයටයි මාසෙකට කෑම බීම වලට රු. 7,500. තුන් දෙනාම ගිහින් එක දවසක් මැච් එක බලන්න රු. 15,000. මේක නම් මාර ආශ්චර්යයක් ඕයි. මගේ පුකෙන් දුං දානවා.

    දැන්වත් මේකෙ ඉන්න හු**ගෙ පුතාල තේරුම් ගනියි මුන්ගේ පුක උඩදාගෙන කරන සංවර්ධනේ ධනපතියන් සුළුතරයකට චූන් එකේ ජීවත්වීමට සැලසීම කියලා.

    ජොගින් ට්‍රැක්, පාර දෙපැත්තේ මල්, අහස සිඹින කුළුනු. තමන්ට වෙලා තියෙන දේ තේරුම් නොගන්න කාලකණ්ණි "මහජනතාව". නොදෝමකින්.


    531825_10150711501493281_562898280_9284193_1473440805_n.jpg
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    owa kata kiyanada ban katha karala wedak neha muta punnaku dena ekath padui ban wena sathekuta dunama ugen mokak hari wedak hari ganna puluwan mun pinata kaka inna rata wedak nathi pus badek:angry:..... +rep
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිංහල කොල්ලෙක්;12389280 said:

    :):)

    owa kata kiyanada ban katha karala wedak neha muta punnaku dena ekath padui ban wena sathekuta dunama ugen mokak hari wedak hari ganna puluwan mun pinata kaka inna rata wedak nathi pus badek:angry:..... +rep

    mewa ape minissu tehrum ganna ona.. aye chandekadi uththara denna ona

    thawa thawa rata ganama hithala marila palayalla ponsla

    ape un deshapremeta ehemath karaida danne danne nehe..


    ape jathiya (maha kalu sinhalayo) konda pana nathi jathiyak ooi.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕවා ගැන කතාකරලා වැඩක් වෙන්නේ නෑ බන්:growl:,රට නිදහස් කළා නේ අපේ මෝඩ හැත්තට එච්චරයි ඕනේ.:frown:
    +Rep
     
    Last edited:
    • Like
    Reactions: Radical78

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ඕවා ගැන කතාකරලා වැඩක් වෙන්නේ නෑ බන්,රට නිදහස් කළා නේ අපේ මෝඩ හැත්තට එච්චරයි ඕනේ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඕවා ගැන කතාකරලා වැඩක් වෙන්නේ නෑ බන්:growl:,රට නිදහස් කළා නේ අපේ මෝඩ හැත්තට එච්චරයි ඕනේ.:frown:
    +Rep



    ඕවා ගැන කතාකරලා වැඩක් වෙන්නේ නෑ බන්,රට නිදහස් කළා නේ අපේ මෝඩ හැත්තට එච්චරයි ඕනේ.

    2/3k deelane thiyenne..dan ethi monaa karannada waha kannath beha..ekath ganan...:P


    :growl::growl::growl::growl:
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    ඕවා ගැන කතාකරලා වැඩක් වෙන්නේ නෑ බන්:growl:,රට නිදහස් කළා නේ අපේ මෝඩ හැත්තට එච්චරයි ඕනේ.:frown:
    +Rep

    රට නිදහස් කරා නම් ඇයි බන් ඔය ලොකු අන්කල්ල යනකොට වටෙට වහන දහය දොලහ යන්නෙ ?
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    suthrayak daala puluwan kiyala oppu karala...

    නිවසක වියදම පිළිබඳව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මීට පෙර කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
    ඔහු මීට පෙරදී ප්‍රකාශ කළේ , රුපියල් 75,00ක් තිදෙනකුගේ මාසික වියදමට ප්‍රමාණවත් බවයි. ඒ සම්බන්ධයෙන් සමාජයෙන් මතුවූ ප්‍රතිවිරෝධයන් සදහා පිළිතුරු ලෙස ඇමතිවරයා කරන ලද ප්‍රකාශය මෙසේය.
    ''අහාර සඳහා අපේ පවුලක, ඔබේ ගෙද ර වියදමින් 41.5%ක් තමයි අහාර සඳහා යන වියදම ඇඳුම්, පැළදුම්, පාවහන් සඳහා යනවා. 3.15 නිවාස ජයල සඳහා ගෑස් විදුලිය මේ සියලු දේ සඳහා යනවා. 23.74ක් මුළු වියදම 100ක් නම් ඊළඟට සෞඛ්‍ය සඳහා 3.15ක් ප්‍රවාහනය සඳහා 12.27ක් සන්නිවේදන 4.76ක් විනෝද කටයුතු 2.6ක් අධ්‍යාපනය සඳහා 3.23ක් යනාදි වශයෙන් බර තැබීමක් කරලා තියෙවා . යන වියදම කාලා බීලා නොමැරී ජීවත් වෙන්න 2500කටත් වඩා අඩුවෙන් පුළුවන්'':shocked:yakoo muu thamath mekama kiyanawane..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ බං ඕවා....... උඹේ රෙප් චාට් එකේ මේ දෙකයි පනහේ කී බෝඩ් වීරයින්ගෙන් කුණුහරුප ලියා ගන්නයි උඹට වෙන්නේ ඕවා කතා කරලා...... :angry: Rep+