අඩෝ මේ ත්රෙඩ් එක දාපු දවස් වල අපි මූට හෙල්ප් කරානන් මූ තාමත් අපිත් එක්ක ඉන්නවනෙ ජීවත් වෙලා.. මොනව කරන්නද? ලබා උපන් හැටිනෙ.. මතු ආත්මෙදිත් අපි අතරෙම ඉපදියන් සචියො.. වී මිස් යූ බෑඩ්ලි..