මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මේ ත්‍රෙඩ් එක දාපු දවස් වල අපි මූට හෙල්ප් කරානන් මූ තාමත් අපිත් එක්ක ඉන්නවනෙ ජීවත් වෙලා..
    මොනව කරන්නද? ලබා උපන් හැටිනෙ.. මතු ආත්මෙදිත් අපි අතරෙම ඉපදියන් සචියො.. වී මිස් යූ බෑඩ්ලි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිවන් සුවහ් පතනවා සහෝ :(

    යකෝ දැන් වැඩක් නැහැ යකෝ.. මූ දැන් කොහෙ හරි ඉපදිලත් ඇති.. පව් අසරණයා..මේ ආත්මෙත් පොර වෛරස් ගාඩ් එකක් හදයිද දන්නෙ නැහැ අප්ඩේට් නැති..:(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    යකෝ දැන් වැඩක් නැහැ යකෝ.. මූ දැන් කොහෙ හරි ඉපදිලත් ඇති.. පව් අසරණයා..මේ ආත්මෙත් පොර වෛරස් ගාඩ් එකක් හදයිද දන්නෙ නැහැ අප්ඩේට් නැති..:(:(
    kaduluth awa :lol: