මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් හිතුවේ නෑ සචිත් ඔහොම කෙනෙක් කියලා.. :baffled::rofl::rofl:
    ඌ මුලදී එහෙම නැහැ ,,,
    බබා තමයි පුරුදු කරලා ගත්තේ.
    අන්තිමට මු බබාට එහා ගියා.
    ඕකා දයාන් විතාරණ එක්ක ගත්තු පින්තුර තවම මාලග තියනවා.
    බොරුනම් ඔය ගයාන් ගෙන් අහන්නකො ...........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තැන්කු සහෝ.. මම අද ඉදං හැදෙනව..
    2.gif
    :D
    මෙතන දෙන්න බෑ අනේ කට්ටිය ඉන්නවා,.... :rofl:

    කමක් නැහැ සුදු පස්සෙ දෙන්න :love:
    ටිටී ප්‍රෙව්සමෙන් ඔය වයිරස් කාරයගේ චරීතය කුජීතයි
    බඩියා ලෝකෙටම දෙනවා
    ගයියා ඔයාට ලවියැ නමුත් ඔටුවො පේන්ට බැරිය
    නුවා ගැන්ග් බැන්ය
    බට්
    මම නිර්මල පිවිතුරු කොල්ලෙක්යැ :D

    අපො ඔව් මු ගමෙහ් අනාතයෙක් ඔයාට ගවුමකුත් ඇද ගෙන ගෙදරට වෙලා ඉන්න වෙන්නෙ මුත් මුස්ලිම් හිජාබ් එකත් අතර වෙනසක් නැහැ ටිටි:rofl:




    :lol::lol::lol::lol::lol:
    ඔව් බන් ,,,,
    ඔය ඉන්නේ ඕකා හොදට බලාගනින් කෝ.
    ඕකව මුලින්ම දැකපු දවසේ මම හිතුවේ ඕකාගේ පියා කැමිලස්ගේ ගජමෑන් කියලයි.
    මේ කටු ගොඩවල් කොහේද බන් GYM ගිහින් පුරවන්නේ.
    කැට්ලොයි බාස් කෙනෙක්නම් මොනවා හරි කොරයි ..............

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩො මුගෙ යාලුවොත් මු වගෙමයි
    මුන් ශුවර් එකට මාරු ගහනවා ඇති
    :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඌ මුලදී එහෙම නැහැ ,,,
    බබා තමයි පුරුදු කරලා ගත්තේ.
    අන්තිමට මු බබාට එහා ගියා.
    ඕකා දයාන් විතාරණ එක්ක ගත්තු පින්තුර තවම මාලග තියනවා.
    බොරුනම් ඔය ගයාන් ගෙන් අහන්නකො ...........
    දයාන් විතාරණ ? මට තේරුනේ නෑ.. :confused:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ටිටී ප්‍රෙව්සමෙන් ඔය වයිරස් කාරයගේ චරීතය කුජීතයි
    බඩියා ලෝකෙටම දෙනවා
    ගයියා ඔයාට ලවියැ නමුත් ඔටුවො පේන්ට බැරිය
    නුවා ගැන්ග් බැන්ය
    බට්
    මම නිර්මල පිවිතුරු කොල්ලෙක්යැ :D

    ඒ අස්සේ මූ මොකාටද මේ එන්න හදන්නේ? :rolleyes::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චික් සහෝ ඕක ඔයාගෙ උප්පත්තියෙන්ම එන වල් කම.. ඕක නැති කරගන්න :no::no:
    අනේ පාෂන වලට කරදර කරන තෝ පල බොරු නොකියා
    ගුද මාර්ගය අදායම් මාරගය කරගත්තා කියලයි නුවන් බුවා මට කීවෙ අද :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :rofl::rofl::lol: සිරා ඔයි තොගෙ කටනම්
    මුගෙ කෙරුවාව බලන් හිටපු බල්ලොම තම්යි ගන්න වෙන්නෙ:rofl:


    අපො ඔව් ඇග දැක්කම ෆිට් එක පෙනුනා හුලග තියෙන වෙලාවට උබෙ අර පත ටි එකත් ඇදන් එලියට බහින්න එපා නුල නැතිවම තොව උඩ යයි

    :P

    සචියා මැරුනාම කරන්නෙ මොනාද කියලා කතා කරනවා සහො

    තොපි මහ බලු මිනිස්සු :dull:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    සස්ලිට් කාරයා නම් ඔය මොකා විස් වාස කරන්න එපා ටිටී
    ඔකා ඇනිමල් කාරයා
    මාළුවෙක් බල්ලෙක් පේන්න බෑ
    උන් එක්ක පර්යේෂන කොරනවා
    ඔන්න බොරුනම් අහන්න කස්ටියගෙන්

    :dull::dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ටිටී ප්‍රෙව්සමෙන් ඔය වයිරස් කාරයගේ චරීතය කුජීතයි
    බඩියා ලෝකෙටම දෙනවා
    ගයියා ඔයාට ලවියැ නමුත් ඔටුවො පේන්ට බැරිය
    නුවා ගැන්ග් බැන්ය
    බට්
    මම නිර්මල පිවිතුරු කොල්ලෙක්යැ :D

    මොකා :angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :D


    කමක් නැහැ සුදු පස්සෙ දෙන්න :love:


    අපො ඔව් මු ගමෙහ් අනාතයෙක් ඔයාට ගවුමකුත් ඇද ගෙන ගෙදරට වෙලා ඉන්න වෙන්නෙ මුත් මුස්ලිම් හිජාබ් එකත් අතර වෙනසක් නැහැ ටිටි:rofl:
    :baffled::rofl::rofl: අනේ අපොයි....... :rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔයාට අද මේ මොකෝ වෙලා තියේන්නේ..:oo:
    අර පූස කීව ටිටීට කස්ටිය විහුලු කරනවා කියල
    ඉතින් මම ආව ටිටීව බේර් ගන්න
    ගයිය වෙනුවෙන් මම කඩුවකුත් අරන් ආව සට පට සොලි සොලි සට නට :cool::cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif



    සචියගෙන් බැගෑපත් සහ තර්ජනාත්මක PM ඉවරයක් නැතිව එනබැවින්
    අර ෆොටෝ එක ඉවත්කිරීමට සිදුවෙන බව කරුණාවෙන් සලකන්න ...........