මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    reputation_neg.gif
    මාර කේස් එක ඇගිලි දෙකක්... 05-31-2013 08:55 PM bump kala athi ponnayo thoge 4to eka danawa puka nodi pala

    ෆේක් එකෙක්ට රිදිලා ™:rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මෙහෙම කියලා උබ ඌට කොච්චර ලොකු අපහාසයක්ද කලෙ:oo: වචන ටික අහල පුරුදුයි වගෙ:P


    :rolleyes:උබ ලිදෙ වැටෙන්න ආසද එහෙම නැත්නම් උබට පිස්සුද:P

    පිස්සු හැද්දුව බං :dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    550px-Make-a-Rubber-Band-Appear-to-Switch-Fingers-Step-4.jpg


    මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව :dull: සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද :oo: උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
    2.gif
    අහෝ..
    ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි :dull:

    සතුටට කෑ ගැහුනා :yes: :yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දකුණු අතේ චූටිම එකයි ඊට එහා පැත්තෙ එකයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. අනිකත්ත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව :dull: සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද :oo: උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
    2.gif
    අහෝ..
    ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි :dull: