මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අයියො...
    2.gif
    කොහොමට හිටිය එකෙක්ද.. ඉස්සර ගනේමුල්ල රන් කරං ඉදලා තියෙන්නෙ මූ කිව්වෙ.. :dull:
    නෙස්ටමෝල්ට් එකක් වත් අරං බලන්න යන්න ඕනෙ
    2.gif
    බලන්න එන උන්ට නෙස්ටමෝල්ට් ගේන්න එපා කියනවලු...
    ඇගිලි හිරිවැටිලා නිසා පාවිච්චි කරන්න ඩිල්ඩො එකක් ගේන්නලු...
    :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලන්න එන උන්ට නෙස්ටමෝල්ට් ගේන්න එපා කියනවලු...
    ඇගිලි හිරිවැටිලා නිසා පාවිච්චි කරන්න ඩිල්ඩො එකක් ගේන්නලු...
    :baffled:
    :dull:
    ක්‍රීම් ක්‍රැකර් එකකුයි නෙස්ටමෝල්ට් එකකුයි ගේන්න යන්න හැදුවම මතක් උනා..
    මූට දෙන්න ඕනෙ වී එස් ඕ එකකුයි ඩෙවල්ඩ් චිකන් වින්ග්ස් එකකුයි කියලා :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    :dull:
    ක්‍රීම් ක්‍රැකර් එකකුයි නෙස්ටමෝල්ට් එකකුයි ගේන්න යන්න හැදුවම මතක් උනා..
    මූට දෙන්න ඕනෙ වී එස් ඕ එකකුයි ඩෙවල්ඩ් චිකන් වින්ග්ස් එකකුයි කියලා :baffled:

    දැන් මොක දුන්නත් වැඩක් නෑ කියන්නේ. වී එස් ඕ ඒ එකක මූඩියක් දැක්කත් ඩෝප් වෙන සයිස්ලු. කොහොම හිටිය එකෙක්ද ඉතින්. නරක වැඩ වලට පුරුදු වුනාම ඕක තමා. අනික් උන්ටත් මේවා හොඳ පාඩම් :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් මොක දුන්නත් වැඩක් නෑ කියන්නේ. වී එස් ඕ ඒ එකක මූඩියක් දැක්කත් ඩෝප් වෙන සයිස්ලු. කොහොම හිටිය එකෙක්ද ඉතින්. නරක වැඩ වලට පුරුදු වුනාම ඕක තමා. අනික් උන්ටත් මේවා හොඳ පාඩම් :dull::dull:
    ooo... ඒ දවස් වල බෝතල් දෙක ගහලා බයික් එක නවනවා කිව්වා කනේ වැලි ගෑවෙන්ඩ..
    ඕව් බං.. හොද පාඩං..
    2.gif

    මේ.. දොස්තරලා මොකද කියන්නෙ ? මොකක් නිසාද මේ ලෙඩේ වැඩි වෙලා තියෙන්නෙ :dull:
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ooo... ඒ දවස් වල බෝතල් දෙක ගහලා බයික් එක නවනවා කිව්වා කනේ වැලි ගෑවෙන්ඩ..
    ඕව් බං.. හොද පාඩං..
    2.gif

    මේ.. දොස්තරලා මොකද කියන්නෙ ? මොකක් නිසාද මේ ලෙඩේ වැඩි වෙලා තියෙන්නෙ :dull:
    2.gif
    රැයක් දවාලක් නොමැතිව අසැබි වීඩියෝ නරඹමින් හස්ත කර්මාන්තය ප්‍රගුණ කිරීම කියල ලු ඩයග්නෝස්ටික් කාඩ් එකේ තියෙන්නේ............:oo::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රැයක් දවාලක් නොමැතිව අසැබි වීඩියෝ නරඹමින් හස්ත කර්මාන්තය ප්‍රගුණ කිරීම කියල ලු ඩයග්නෝස්ටික් කාඩ් එකේ තියෙන්නේ............:oo::oo:
    :baffled: ඕකා පුංචි සන්දියේ පටං පරිඝනකය ඇසුරු කල බව නං සැබෑය. :yes:
    ගේම් ඩීවීඩී ඉල්ලගන්නට පැමිනී මුවාවෙං මල්බබාද මූට මේවා පුරුදු කලේ :oo::dull:
    නැතිනං මුගේ නොමිලේ දෙන වයිරස් ගාඩ් එකේ කික් එක ලැබූ අයෙක් විශ කුඩු දැමූ ලියුමක් වත් එව්වාද ? :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: ඕකා පුංචි සන්දියේ පටං පරිඝනකය ඇසුරු කල බව නං සැබෑය. :yes:
    ගේම් ඩීවීඩී ඉල්ලගන්නට පැමිනී මුවාවෙං මල්බබාද මූට මේවා පුරුදු කලේ :oo::dull:
    නැතිනං මුගේ නොමිලේ දෙන වයිරස් ගාඩ් එකේ කික් එක ලැබූ අයෙක් විශ කුඩු දැමූ ලියුමක් වත් එව්වාද ? :dull:
    ඈහ්...............:shocked::shocked::shocked:
    යකෝ පරිගනකත් ඇසුරු කරන්න තරම් ඇමේනියාවක් සහ මොල්ක්ලාන්තයක් මේකට තිබුණද?
    කුජීතයි බං......

    ෂෙහ්....මේක මෙච්චර වල් යකෙක් කියල මම නම් හීනෙකින් වත් හිතුවෙ නෑ බං.......:dull::dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඈහ්...............:shocked::shocked::shocked:
    යකෝ පරිගනකත් ඇසුරු කරන්න තරම් ඇමේනියාවක් සහ මොල්ක්ලාන්තයක් මේකට තිබුණද?
    කුජීතයි බං......

    ෂෙහ්....මේක මෙච්චර වල් යකෙක් කියල මම නම් හීනෙකින් වත් හිතුවෙ නෑ බං.......:dull::dull::dull:

    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈහ්...............:shocked::shocked::shocked:
    යකෝ පරිගනකත් ඇසුරු කරන්න තරම් ඇමේනියාවක් සහ මොල්ක්ලාන්තයක් මේකට තිබුණද?
    කුජීතයි බං......

    ෂෙහ්....මේක මෙච්චර වල් යකෙක් කියල මම නම් හීනෙකින් වත් හිතුවෙ නෑ බං.......:dull::dull::dull:
    එසේයැ එසේයැ...
    ප්‍රතිවෛරස මෘදුකාංගයද නිමැවූවේ ඒ ලද ආභාශයෙනි...
    :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඈහ්...............:shocked::shocked::shocked:
    යකෝ පරිගනකත් ඇසුරු කරන්න තරම් ඇමේනියාවක් සහ මොල්ක්ලාන්තයක් මේකට තිබුණද?
    කුජීතයි බං......

    ෂෙහ්....මේක මෙච්චර වල් යකෙක් කියල මම නම් හීනෙකින් වත් හිතුවෙ නෑ බං.......:dull::dull::dull:
    :rofl:මූ පරිගනකයක් අනාත කරලද:dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:සනීපද බං :dull:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඉජුහ් සචිය ඉජුහ් ඉජ්හු, තෝ කාටත් නොකිය හොර පාරෙන් ජනෙල් අට දාගත්ත හින්ද තමා තොට මේක උනේ.
    bart_mooning.gif