මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සචියා ඇඟිල්ල සනීපද බන්?

    ඔව් බං දැන් නම් අඩුයි.. ලාවට තියෙන්නෙ
    3.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි මූට වෙලා තියෙන දෙයක්...
    මුලු ත්‍රෙඩ් එකම නං කියෙව්වෙ නෑ....
    දැං සනීපද බං ?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    8.gif
    Thread එක කියවං යද්දි තමා සිද්ධිය මීටර් උනේ බං :baffled: :rofl:
    අයියො අයියො :rofl::rofl:

    ලොල්. දැන් ලෙඩේ උඩු දුවලා තියෙන්නේ. පශුවෛද්‍යය කට්ටියත් මූට බෙහෙත් කරන එක ඇතෑරලා. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන බලන් ඉන්න තමා තියෙන්නේ :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල්. දැන් ලෙඩේ උඩු දුවලා තියෙන්නේ. පශුවෛද්‍යය කට්ටියත් මූට බෙහෙත් කරන එක ඇතෑරලා. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන බලන් ඉන්න තමා තියෙන්නේ :(:(
    අයියො...
    2.gif
    කොහොමට හිටිය එකෙක්ද.. ඉස්සර ගනේමුල්ල රන් කරං ඉදලා තියෙන්නෙ මූ කිව්වෙ.. :dull:
    නෙස්ටමෝල්ට් එකක් වත් අරං බලන්න යන්න ඕනෙ
    2.gif