මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
මම ඕෆ් ලයින් ඉදන් බං උඹලගෙ නූල් කියවන්නේ, ලොග් උනේ උඹගෙ ලෙඩේ නිසාමයි. cholesterol චෙක් කරපං ඉක්මනටම. මගෙ යාළුවෙකුට දාස් ගානක් වියදම් කරලා, සිංහල බේත් කරලා නන්නා පෝල් වෙලා අන්තිමට හොයා ගත්තෙ ‍cholesterol කියලා. පොඩ්ඩක් චෙක් කරලා බලපං
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඕෆ් ලයින් ඉදන් බං උඹලගෙ නූල් කියවන්නේ, ලොග් උනේ උඹගෙ ලෙඩේ නිසාමයි. cholesterol චෙක් කරපං ඉක්මනටම. මගෙ යාළුවෙකුට දාස් ගානක් වියදම් කරලා, සිංහල බේත් කරලා නන්නා පෝල් වෙලා අන්තිමට හොයා ගත්තෙ ‍cholesterol කියලා. පොඩ්ඩක් චෙක් කරලා බලපං

    මුගෙ ඉල ඇටත් පේනව බන් ... උට මොන ‍cholesterol ද :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ohhh ඇඟිලි කේස් එකක් නේද :shocked: දැන් නේ දැක්කේ :dull: බලන්න මේකට කෙලින් වෙයිද කියල ! :yes:

    63696_1465822980309808_1398712102_n.jpg