මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    550px-Make-a-Rubber-Band-Appear-to-Switch-Fingers-Step-4.jpg


    මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව :dull: සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද :oo: උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
    2.gif
    අහෝ..
    ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි :dull:
    ඇගිල්ල මොකො දැන්
     
    • Sad
    Reactions: sachith19920726

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    ado me thread eke geethayen geethaya karamu ethakota bump wenawane onna man patan gaththa ilaga ena eka continoue karahan :yes:

    Ananthayata yana Para dige
    Eya enawa :lol:

    den harida ban
    ------ Post added on Sep 25, 2022 at 1:38 AM

    මේක දැන් bump වෙන්ව මදි වගේ
    ow
    ------ Post added on Sep 25, 2022 at 1:39 AM