මාර තාත්විකයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නේද සජබයියනේ ?

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා


    ආවනම් බලන්න ;-) 😂


    158638745_2910607549195441_8980255588374521035_n.jpg


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,260
    100,039
    113
    මොනාද උත්තො මේච්චර ගූ බයක් මේ පොඩි කෙල්ලට.

    තනි සින්හල ආණ්ඩුව කැලේ මායිමේ ඉදල ආපු ඇබිටිල්ලන් කෙල්ලෙක්ට ගූ බයේ උදේ ඉදල රෑ වෙනකන් පොස්ස්ට් ගහනව.

    :lol::lol::lol::lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපිනම් ගෝඨ ට තමා මේකෙ ඒ දවස් වල සපෝර්ට් කරේ ඒත් දැන් නම් ඒ පිංගුත්තරයා දැක්කහමත් අප්පිරියයි..උඹල වගේ වහල්ලුන්ට නම් ඉතිං ගෙවීමක් කරනව අැතිනේ ඒකනේ මෙහෙම තාම කඩේ යන්නෙ..😆😆