අඩෝ මල්ලි මම දන්නෙ නෑනෙ උඹ ඒ චම්පව අදුනනව කියල. :shocked: හරි හරි මම අම්මට කියන්නෙ නෑ ඕං:no:;);) මල්ලි ඉතිං මටම තොප්පි දාන්න එනවනෙ:no::P:P ඇයි ඔයාමනේ මට අදුන්වලා දුන්නේ..අර ක්ලොක් ටවර් එක ලග ඉන්න කෙනා නෙවේ..අපි ඉතිං යාලුවො නේ