මාර තොප්පිය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අඩෝ මල්ලි මම දන්නෙ නෑනෙ උඹ ඒ චම්පව ‍අදුනනව කියල. :shocked:
හරි හරි මම අම්මට කියන්නෙ නෑ ඕං
:no:;);)


මල්ලි ඉතිං මටම තොප්පි දාන්න එනවනෙ:no::P:P


ඇයි ඔයාමනේ මට අදුන්වලා දුන්නේ..අර ක්ලොක් ටවර් එක ලග ඉන්න කෙනා නෙවේ..අපි ඉතිං යාලුවො නේ
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සමහර විට අනිත් තොප්පියද දන්නේ නැහැ.... :shocked::lol:

    ශුවර් එකටල ලස්සනයි, කවුද? , කාගෙද කියන කොට හැපෙන්න ඇති :lol::lol:
    මුට රිදිලා, මූ කෑ ගහන්න ඇති..... :lol:
    ඒක තම යි කේස් එක :shocked::lol:

    :P:P :lol::lol: