මාර නිව්ස් එකක්... බලාපල්ලා...!!!
"මේ ආදරේ ටෙලි නාට්‍යයේ බල්ලාගේ චරිතය රගපාන නලුවා එක්තරා ජවනිකාවක් රූගත කරද්දී කෘත්‍රීම වර්ෂාවක් ඇති කිරීමට ගිය අවස්ථාවේදී ජලය සුරැකීමට රගපෑම ප්‍රතික්ෂේප කර ඇති බවට වර්තා වේ"
මේක ඊයේ සිරස රේඩියෝවෙ ප්‍රවෘත්ති වලට ගිය වැදගත් ප්‍රවෘත්තියක්.....!!
මේකෙන් අපේ උන්ගෙ වතුර බිලවත් අඩු වෙන්නැතෑ
දුක හිතුනා බං මේ රටේ සිංහලු ගැන

not related to this topic,
but do you have any more recipes? 