මට නම් හිතෙන්නෙ මේකත් ජිල්මාර්ට් එකක් වෙන්න ඇති... ඒ කියන්නේමුලින්ම මේ චා සෙට් එක බස්සලා මිනිස්සුන්ගේ ආන්ඩුව එක්ක තරහ හොඳට නග්ගලා ටීවී එකේ මුන් කතකරවන්න තියලා හොඳ ප්‍රසිද්දියක් දීලා අන්තිමට නොමිනේශන් එකේදී හෙමින්සීරුවේ කපලා දැම්මම මිනිස්සු හිතන්නේ ආන්ඩුව හරිම බුද්ධිමත්, හොඳ දෙයක් කරලා තියෙන්නේ කියලා ආයි ආන්ඩුව ගැන හොඳ ආකල්පයක් ඇතිකරගන්න බලන එකයි....
මම නම් මේකට ආන්ඩුව දැන්වත් හොඳ දෙයක් කරලා තියෙන්නේ කියල කියන්නේ වත් නැත්තේ මේ චාටර් සෙට් එක ඉස්සරහට ගෙනාවෙත් ආන්ඩුවමයි.... දැන් ගන්නේ නෑ කියන්නෙත් ආන්ඩුවමයි...
මිනිස්සු හොඳට හිතලා බලලා වැඩකරන්න ඕනේ කාලේ මේ... අපිව ගොනාට අන්ඳලා ආන්ඩුව හොඳ නම ගන්නයි බලන්නේ..